එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒ වෙලාවේ කියපු මම කලේ වරදක් කියන එක මම පිලිගත්ත බන්.
මම අදත් පිලි ගන්නව මම කලේ වැරැද්දක් කියල.
උබල එ වෙලාවේ අලුත් එකානේ කියල මට සමාව දුන්න මචන්.
ඒවා මට අමතක නෑ මචන්.
මම අද ජෝගියට කියපු කතාවකට මූ මේහෙම දිගින් දිගට එක එක ඒවා කියපු නිසා තමා බන් මම ඌට දැන ගන්නත් එක්ක ඔය ටික දැම්මේ.
අනික මම උබට,ඉබ්බට,පප්පට වගේ තව කිහිප දෙනෙකුටම අදටත් ගරු කරන්ව.
මොකද මම වරදක් කරපු හැම වෙලාවකම උබල ඒ වරද මනුස්සයෙකුට කියනව විදියට කියාදීපු එකට.
uba aluth nisa kenekge private pic ekak forum ekaka danawa kiyanna waraddak kiyala danne naene ane ban:rolleyes:
Originally Posted by anju.r


ඔහෙ කියවන්නන් වාලෙ කියවන්නෙ නැතුව වාචාලයෙක් වෙන්නෙ නැතුව හිටියනම් ඉවරයිනෙ...එක පාරක් ඉබ්බගෙ ෆොටො එකක් හිටන් මූ මේකෙ දැම්මනෙ... ඒ පාරත් හොදින් කිව්වනෙ බන්... පොඩ්ඩක් හැදියන් කියල තමා කියන්න තියෙන්නෙ.

:dull:
:yes::yes:
 
Status
Not open for further replies.