a huta ehemada danne naබලපන් පොඩ්ඩක් ගෑනිද දන්නෙ නෑ ඉන්නෙ ...![]()
ibbagei mugei post tikak methana damuda?
eka parin magula habai

a huta ehemada danne naබලපන් පොඩ්ඩක් ගෑනිද දන්නෙ නෑ ඉන්නෙ ...![]()

ohoma thiyeddi kochchara lassanada?
oka kawane![]()
------ තරග විස්තර -------
- පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.
- ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
- වේලාව - පෙ.ව 9.00 සිට
කස්ටිය මේ දවස් වල නිවාඩු දාලම ප්‍රැක්ටිස් කරනවා කියලා රාවයක් යනවා...

නයිට් ක්ලබ් කුකුලොස්Cricket කප් එක කාටද ?
Colombo
Kandy
Gampaha
kurunagala

කෝ එහෙනන් එලකිරි කොල්ලො සද්දේ දාලා කියමු බලන්න.. සසා ඊස් ද බෙස්ට්![]()

ane palayan yannaඔය අටමගලේ අයින් කරපු එකමයි බන් හොඳ...
උඹෙ කැමැත්තක්... ටික කාලයකටනෙඅඩෝ ඕක දැම්මම එකෙක්වත් හොයාගන්න බෑ බන්![]()

ane palayan yanna
eka mara gathi yakow
anika eka haduwe ai kiyala tho dannawada?
උඹෙ කැමැත්තක්... ටික කාලයකටනෙ![]()


ඒ වෙලාවේ කියපු මම කලේ වරදක් කියන එක මම පිලිගත්ත බන්.
මම අදත් පිලි ගන්නව මම කලේ වැරැද්දක් කියල.
උබල එ වෙලාවේ අලුත් එකානේ කියල මට සමාව දුන්න මචන්.
ඒවා මට අමතක නෑ මචන්.
මම අද ජෝගියට කියපු කතාවකට මූ මේහෙම දිගින් දිගට එක එක ඒවා කියපු නිසා තමා බන් මම ඌට දැන ගන්නත් එක්ක ඔය ටික දැම්මේ.
අනික මම උබට,ඉබ්බට,පප්පට වගේ තව කිහිප දෙනෙකුටම අදටත් ගරු කරන්ව.
මොකද මම වරදක් කරපු හැම වෙලාවකම උබල ඒ වරද මනුස්සයෙකුට කියනව විදියට කියාදීපු එකට.
