එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙන කවුරු හරි උබට සලකයි....:dull:
    එන්නේ නෑ කියලා කලින්ම සංවිදායක අන්ජු හට දැනුම් දීල තියෙන්නේ:sorry:
    මම දැනන් හිටි‍යේ නෑනේ......:baffled::baffled::baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැන් කි‍යපල්ලා අපි රාජගිරි‍යට නැත්තම් වෙන කොහෙටහරි සෙට්වෙලා ‍යනවද......නැත්තං ground එකටම ‍යනවද කි‍යලා.......:rolleyes::rolleyes::rolleyes:

    පොර සේ ඇහුවට මම නම් ඔ‍ය පැත්ත ගැන එච්චර දන්නේ නෑ.......:rofl::rofl::rofl:
    rajagiriye bus satnd eke set wemu neh
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :dull: රාජගිරියේ ෆුඩ් සිටි එක ළඟ සෙට් වෙමු
    හරි‍යට එක තැනක් කි‍යපල්ලා......මම නම් ඔ‍ය පැත්ත ගැන එච්චර දන්නෙත් නෑ.....:dull::dull::dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හරි‍යට එක තැනක් කි‍යපල්ලා......මම නම් ඔ‍ය පැත්ත ගැන එච්චර දන්නෙත් නෑ.....:dull::dull::dull:
    food city thiyenne bus halt eke thama ban
    uba nugegodin 176ta nagapan
    rajagiriya bahinna kiwwahama bahapan
    ethanamai food city
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ai rexa inne bola
    මම 174ක නැත්තම් 190ක එන්නම් කි‍යලා හිතන් හිටි‍යේ බන්.......කොහොමත් මම නුගේගොඩ පැත්තට එන්නේ නෑනේ......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    food city thiyenne bus halt eke thama ban
    uba nugegodin 176ta nagapan
    rajagiriya bahinna kiwwahama bahapan
    ethanamai food city
    මට ගොඩගමට ගිහින් 190ක නගින්න කි‍යලා හිතන් හිටි‍යේ......:baffled::baffled::baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම 174ක නැත්තම් 190ක එන්නම් කි‍යලා හිතන් හිටි‍යේ බන්.......කොහොමත් මම නුගේගොඩ පැත්තට එන්නේ නෑනේ......:dull::dull::dull:

    1. 122 නුගේගොඩට වරෙන් .. මම සෙට් වෙන්නම්.. ඊට පස්සෙන් පරිස්සමින් අපි දෙන්න යමු :dull:
     
    Status
    Not open for further replies.