එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් කුකුලනි
    dan nagitta :D
    thama dath madalath na :baffled:
    food city eka laga naluwek wage kollek hitiyoth man thama hode :P
    අදවත් දත් මැදලා වරෙන්.......:rofl::rofl::rofl:

    මම ‍යනවෝ....... එහෙනම් food city එක ලඟට සෙට්වෙමු......:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් දැවැන්ත හයේ පහරක්...
    කව්ද ගැහුවෙ... :dull:
    ආ ගහපු එකෙක් නෑ
    බෝලෙත් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උයාත් මැච් එකේද:rolleyes:
    :yes: මේ යක්කු ෆීල්ඩ් කරන්නෑ ඕයි..
    අන්තිමට ගහපු බෝල පාර බයිස් කණු දෙක කපාගෙන ගිහිං පල්ලැහැ ඇලේ..
    ගෙනෙංකො ආයෙ අළුත් බෝලයක් ඉතිං..
    ඒ අස්සෙ කට්ටියෙ හිටිය සුමනපාලයා පැනලා...
    දුවා ගන්න බෑ වැටුනා ලිස්සලා.. වෙලේ මඩ නෙහ්.. :baffled:
    හොද වෙලාවට බෝලෙ නැති උනේ..

    දැන් ලකුණු තත්වල පන්දු පහරවල් 3යි..
    පන්දු 14 යි
    අවුට් 6යි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :yes: මේ යක්කු ෆීල්ඩ් කරන්නෑ ඕයි..
    අන්තිමට ගහපු බෝල පාර බයිස් කණු දෙක කපාගෙන ගිහිං පල්ලැහැ ඇලේ..
    ගෙනෙංකො ආයෙ අළුත් බෝලයක් ඉතිං..
    ඒ අස්සෙ කට්ටියෙ හිටිය සුමනපාලයා පැනලා...
    දුවා ගන්න බෑ වැටුනා ලිස්සලා.. වෙලේ මඩ නෙහ්.. :baffled:
    හොද වෙලාවට බෝලෙ නැති උනේ..

    දැන් ලකුණු තත්වල පන්දු පහරවල් 3යි..
    පන්දු 14 යි
    අවුට් 6යි


    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.