අදවත් දත් මැදලා වරෙන්.......සුභ උදෑසනක් කුකුලනි
dan nagitta
thama dath madalath na
food city eka laga naluwek wage kollek hitiyoth man thama hode![]()

මම යනවෝ....... එහෙනම් food city එක ලඟට සෙට්වෙමු......

අදවත් දත් මැදලා වරෙන්.......සුභ උදෑසනක් කුකුලනි
dan nagitta
thama dath madalath na
food city eka laga naluwek wage kollek hitiyoth man thama hode![]()

සුභ උදෑසනක් කුකුලනි
dan nagitta
thama dath madalath na
food city eka laga naluwek wage kollek hitiyoth man thama hode![]()

Ekenma paradimu.....kohomada mage bowling![]()

ඔව් දැවැන්ත හයේ පහරක්...
කව්ද ගැහුවෙ...
ආ ගහපු එකෙක් නෑ
බෝලෙත් නෑ

උයාත් මැච් එකේද![]()
මේ යක්කු ෆීල්ඩ් කරන්නෑ ඕයි..
මේ යක්කු ෆීල්ඩ් කරන්නෑ ඕයි..
අන්තිමට ගහපු බෝල පාර බයිස් කණු දෙක කපාගෙන ගිහිං පල්ලැහැ ඇලේ..
ගෙනෙංකො ආයෙ අළුත් බෝලයක් ඉතිං..
ඒ අස්සෙ කට්ටියෙ හිටිය සුමනපාලයා පැනලා...
දුවා ගන්න බෑ වැටුනා ලිස්සලා.. වෙලේ මඩ නෙහ්..
හොද වෙලාවට බෝලෙ නැති උනේ..
දැන් ලකුණු තත්වල පන්දු පහරවල් 3යි..
පන්දු 14 යි
අවුට් 6යි