කැ* මිනිස්සු ඕයි.....
අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කියපු කතාව......මට ඒක මතක නෑනේ.....
උඹලා ඊයේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......![]()

කැ* මිනිස්සු ඕයි.....
අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කියපු කතාව......මට ඒක මතක නෑනේ.....
උඹලා ඊයේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......![]()

පිස්සු කෙලින් නැතුව වැඩට පලසුභ උදෑසනක් වේවා කුකුලනි......
තවමත් පොඩ්ඩක් විතර මඤ්ඤං ගතිය තියනවද කියලත් හිතෙනවා...... අන්තිමට ගෙනාපු white rum බෝතලේ අමුවෙන්නේ ගැහුවේ.......
මොන සෙද්දක් උනත් වැඩට යන්න ඕන.....වැඩට ගියොත් බොසා නසී බෝඩිමේ හිටියොත් මා නසී.......![]()

කැ* මිනිස්සු ඕයි.....
අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කියපු කතාව......මට ඒක මතක නෑනේ.....
උඹලා ඊයේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......![]()

අපි වගේ සෙල්ලම් කලා නම් පොඩ්ඩක්වත් ඇඟ රිදෙන්නේ නෑ......තාම ඇග රිදෙනව බන්ස්![]()

යනවා බන්.....දැන් ලෑස්තිවෙලා ඉන්නේ......පිස්සු කෙලින් නැතුව වැඩට පල![]()

අගේ කරන්නැතුව කියපන්කෝ.....

අපි වගේ සෙල්ලම් කලා නම් පොඩ්ඩක්වත් ඇඟ රිදෙන්නේ නෑ......
හැබැයි උඹයි ජයයි සමියයි හොඳට සෙල්ලම් කරපු හින්දා තමයි ඔය ටිකවත් ගැහුවේ.......
යනවා බන්.....දැන් ලෑස්තිවෙලා ඉන්නේ......
අගේ කරන්නැතුව කියපන්කෝ.....![]()

උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4කැ* මිනිස්සු ඕයි.....
අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කියපු කතාව......මට ඒක මතක නෑනේ.....
උඹලා ඊයේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......![]()

ආ ඔව් ඔව්... ඕක ඔහොම කුප්ප කථාවක් කිව්ව තමා මම එද්දිම....උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4
අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා..
ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී..
සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි..
![]()

අඩෝ තහනම් උත්තේජක නෙවෙයි රජයේ අනුමත පානයන් බිව්වේ හරිය......සෙද්දක් කියනව කට්ටියම බොක්කෙන්ම පුලුවන් තරම් උපරිම සප් එක දුන්න... තෝ තහනම් උත්තේජක ගහල හිටියෙ නැත්තන් මොකක් හරි දෙයක් කරන්න තිබ්බ....
මම දන්නෑ බන් ඒ සීන් එක
හොදම ක්රීඩකයා මල් පප්පි![]()

මම බීපු වෙලාවට බනින්නේ බල්ලා කියලා තමයි මචන්......වැඩිය ගණන්ගන්න එපා......උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4
අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා..
ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී..
සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි..
![]()

අඩෝ තහනම් උත්තේජක නෙවෙයි රජයේ අනුමත පානයන් බිව්වේ හරිය......
මම බීපු වෙලාවට බනින්නේ බල්ලා කියලා තමයි මචන්......වැඩිය ගණන්ගන්න එපා......![]()

අඩෝ තහනම් උත්තේජක නෙවෙයි රජයේ අනුමත පානයන් බිව්වේ හරිය......
මම බීපු වෙලාවට බනින්නේ බල්ලා කියලා තමයි මචන්......වැඩිය ගණන්ගන්න එපා......![]()

උඹල නැති අඩුව දැනුනා... ආ ඉස්සෙල්ල ලිස්ට් එකෙ කියන්න අමතක උනා... තැටි ජොකා... ඌත් නැති අඩුපාඩුව ගොඩක් දැනුන මචන්ලා....![]()