එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කැ* මිනිස්සු ඕ‍යි.....:sorry::sorry::sorry:

අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කි‍යපු කතාව......මට ඒක මතක නෑනේ.....:oo::oo::oo:
උඹලා ඊ‍යේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......:rofl::rofl::rofl:
:rofl:;)
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:cool::cool::cool:

    තවමත් පොඩ්ඩක් විතර මඤ්ඤං ගති‍ය ති‍යනවද කි‍යලත් හිතෙනවා...... අන්තිමට ගෙනාපු white rum බෝතලේ අමුවෙන්නේ ගැහුවේ.......:baffled::baffled::baffled:
    මොන සෙද්දක් උනත් වැඩට ‍යන්න ඕන.....වැඩට ගි‍යොත් බොසා නසී බෝඩිමේ හිටි‍යොත් මා නසී.......:rofl::rofl::rofl:
    පිස්සු කෙලින් නැතුව වැඩට පල :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැ* මිනිස්සු ඕ‍යි.....:sorry::sorry::sorry:

    අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කි‍යපු කතාව......මට ඒක මතක නෑනේ.....:oo::oo::oo:
    උඹලා ඊ‍යේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......:rofl::rofl::rofl:
    :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම ඇග රිදෙනව බන්ස්:sorry:
    අපි වගේ සෙල්ලම් කලා නම් පොඩ්ඩක්වත් ඇඟ රිදෙන්නේ නෑ......:rofl::rofl::rofl:
    හැබැ‍යි උඹ‍යි ජ‍ය‍යි සමි‍ය‍යි හොඳට සෙල්ලම් කරපු හින්දා තම‍යි ඔ‍ය ටිකවත් ගැහුවේ.......:yes::yes::yes:
    පිස්සු කෙලින් නැතුව වැඩට පල :angry:
    ‍යනවා බන්.....දැන් ලෑස්තිවෙලා ඉන්නේ......:cool::cool::cool:
    අගේ කරන්නැතුව කි‍යපන්කෝ.....:baffled::baffled::baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උදෑසනක් සීයෙ:cool:
    Are%25252Byou%25252Bsure%25252Bphoto%25252Bcomments.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි වගේ සෙල්ලම් කලා නම් පොඩ්ඩක්වත් ඇඟ රිදෙන්නේ නෑ......:rofl::rofl::rofl:
    හැබැ‍යි උඹ‍යි ජ‍ය‍යි සමි‍ය‍යි හොඳට සෙල්ලම් කරපු හින්දා තම‍යි ඔ‍ය ටිකවත් ගැහුවේ.......:yes::yes::yes:

    ‍යනවා බන්.....දැන් ලෑස්තිවෙලා ඉන්නේ......:cool::cool::cool:

    අගේ කරන්නැතුව කි‍යපන්කෝ.....:baffled::baffled::baffled:

    සෙද්දක් කියනව කට්ටියම බොක්කෙන්ම පුලුවන් තරම් උපරිම සප් එක දුන්න... තෝ තහනම් උත්තේජක ගහල හිටියෙ නැත්තන් මොකක් හරි දෙයක් කරන්න තිබ්බ....:rofl:

    මම දන්නෑ බන් ඒ සීන් එක:baffled:

    හොදම ක්‍රීඩකයා මල් පප්පි :cool::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැ* මිනිස්සු ඕ‍යි.....:sorry::sorry::sorry:

    අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කි‍යපු කතාව......මට ඒක මතක නෑනේ.....:oo::oo::oo:
    උඹලා ඊ‍යේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......:rofl::rofl::rofl:
    උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4
    අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා.. :rofl:
    ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී..
    සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි..
    :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4
    අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා.. :rofl:
    ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී..
    සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි..
    :rofl:
    ආ ඔව් ඔව්... ඕක ඔහොම කුප්ප කථාවක් කිව්ව තමා මම එද්දිම.... :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙද්දක් කියනව කට්ටියම බොක්කෙන්ම පුලුවන් තරම් උපරිම සප් එක දුන්න... තෝ තහනම් උත්තේජක ගහල හිටියෙ නැත්තන් මොකක් හරි දෙයක් කරන්න තිබ්බ....:rofl:

    මම දන්නෑ බන් ඒ සීන් එක:baffled:

    හොදම ක්‍රීඩකයා මල් පප්පි :cool::rofl:
    අඩෝ තහනම් උත්තේජක නෙවෙ‍යි රජ‍යේ අනුමත පාන‍යන් බිව්වේ හරි‍ය......:rofl::rofl::rofl:
    උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4
    අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා.. :rofl:
    ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී..
    සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි..
    :rofl:
    මම බීපු වෙලාවට බනින්නේ බල්ලා කි‍යලා තම‍යි මචන්......වැඩි‍ය ගණන්ගන්න එපා......:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ තහනම් උත්තේජක නෙවෙ‍යි රජ‍යේ අනුමත පාන‍යන් බිව්වේ හරි‍ය......:rofl::rofl::rofl:

    මම බීපු වෙලාවට බනින්නේ බල්ලා කි‍යලා තම‍යි මචන්......වැඩි‍ය ගණන්ගන්න එපා......:rofl::rofl::rofl:

    :angry::angry::P:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩෝ තහනම් උත්තේජක නෙවෙ‍යි රජ‍යේ අනුමත පාන‍යන් බිව්වේ හරි‍ය......:rofl::rofl::rofl:

    මම බීපු වෙලාවට බනින්නේ බල්ලා කි‍යලා තම‍යි මචන්......වැඩි‍ය ගණන්ගන්න එපා......:rofl::rofl::rofl:
    :cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹල නැති අඩුව දැනුනා... ආ ඉස්සෙල්ල ලිස්ට් එකෙ කියන්න අමතක උනා... තැටි ජොකා... ඌත් නැති අඩුපාඩුව ගොඩක් දැනුන මචන්ලා.... :sorry:
    :dull:
     
    Status
    Not open for further replies.