එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැත්තන්... බෝල පස්සෙ දිව්වා.. වැටුනා... බෝල දානවට වඩා නොබෝල්නෙ දැම්මෙ... :P
    උඹලා තුන්දෙනා ගහපු හින්දා තම‍යි ඔච්චරවත්....... අර සත්‍යපාල‍යා ground එකට බහින්නෙම මට බැනගෙන ඇ‍යි තෝ out වුනේ කි‍යාගෙන.......:rofl::rofl::rofl:
    මාත් ත්‍රේඩ් ඔක්කොම කියෙව්වා පොස්ට් 40ක් වැටෙන්න හදාගනින් එතකොට කියවන්න ලේසියි

    අඩ දවල් උබ කතා කරද්දිඅ දෙකොන මාරු වෙලා හිටියේ :rofl::rofl::rofl:
    මට තේරුනා උඹ මඤ්ඤං වෙලා වගේ "කවුද බන් කතා කරන්නේ" කි‍යලා ඇහුවම කර්පට් වෙලා තම‍යි ඉන්නේ කි‍යලා......:rofl::rofl::rofl:
    කොහොම උනත් උඹ බෑ බෑ කි‍ය කි‍ය ඉඳලා අන්තිම මොහොතේ හරි ආපු එක වටිනවා බන්.......:cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට තේරුනා උඹ මඤ්ඤං වෙලා වගේ "කවුද බන් කතා කරන්නේ" කි‍යලා ඇහුවම කර්පට් වෙලා තම‍යි ඉන්නේ කි‍යලා......:rofl::rofl::rofl:
    කොහොම උනත් උඹ බෑ බෑ කි‍ය කි‍ය ඉඳලා අන්තිම මොහොතේ හරි ආපු එක වටිනවා බන්.......:cool::cool::cool:

    :cool::cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලා තුන්දෙනා ගහපු හින්දා තම‍යි ඔච්චරවත්....... අර සත්‍යපාල‍යා ground එකට බහින්නෙම මට බැනගෙන ඇ‍යි තෝ out වුනේ කි‍යාගෙන.......:rofl::rofl::rofl:
    කණ්ඩායම් හැගීම බොල :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉන්නවා ‍යකෝ...... ඊ‍යේ ආපහු එනකොට ජ‍යා විජේරාමෙන් බැහැලා ගි‍යාට පස්සේ ඉතුරු ටික තනි‍යම ආවේ.....
    හුස්ම ගත්තෙත් පරෙස්සමෙන්......ලඟ ඉන්න මනුස්ස‍යා බෙරිහන් දුන්නොත් ඩෝප් කාර‍යෙක් බස් එකට නැගලා කි‍යලා අනාත‍යිනේ.....:baffled::baffled::baffled:
    :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹලා තුන්දෙනා ගහපු හින්දා තම‍යි ඔච්චරවත්....... අර සත්‍යපාල‍යා ground එකට බහින්නෙම මට බැනගෙන ඇ‍යි තෝ out වුනේ කි‍යාගෙන.......:rofl::rofl::rofl:
    aththane bola :dull:
    tho out una nisane mata bat karanna wenne :P
     
    Status
    Not open for further replies.