එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක ෂොට් එකෙන්ම ඔන් ද ස්පොට් කිව්වේ උඹද ?:P
    රතු උනාට වැඩි උනේ නෑ ‍යකෝ......කට්ටි‍යගෙන් අහපන් මම කොච්චර බිව්වද කි‍යලා......:lol::lol::lol:
    බිත් ප්ලීස්..
    බොස් කොහොමද......:cool::cool::cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    1.මන් හිටියා නම් ගේම තනියම ගහනවා යකෝ ..
    2.උඹ ගෙදර ගියේ නම් හරහටලු නේද ? (මට අරය කිව්වේ:love:)
    ඉබ්බා මට අතවර කරන්න හැදුවේ...
    පෙර පිණකට බේරුණා... :love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒත් අපිට අන්තිම‍යෝ වෙන්න බැරිවුනා බන්......කොළඹ සෙට් එක දිගටම පැරදිලා අන්තිම‍යෝ උනානේ......:sorry::sorry::sorry:

    ඒව කුමණ්ත්‍රණ බන් :angry::angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අවුලක් නැහැ මචො... ඒ දේවල් මේකට වඩා වැදගත්... :yes::yes:ඊළග පාර සෙට් වෙමු...;)


    :D
    11.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රතු උනාට වැඩි උනේ නෑ ‍යකෝ......කට්ටි‍යගෙන් අහපන් මම කොච්චර බිව්වද කි‍යලා......:lol::lol::lol:

    බොස් කොහොමද......:cool::cool::cool:
    තාම නහය රතුද?? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දින්නත් පැරදුනත් හැමෝගෙම කප් එක..

    මේ .. නයිට් ක්ලබ් කුකුලෝස්

    MI0LVdz.jpg


    rfuwxXI.jpg
     
    Status
    Not open for further replies.