එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. මට බල්ලා කියල රෙප් දීල
    මටත් එහෙම රෙප් දීලා තිබුනා......මම මේකට විරුද්ධව දැඩි ක්‍රි‍යාමාර්ග‍යක් ගන්න හිතන් ඉන්නේ.......:dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මටත් එහෙම රෙප් දීලා තිබුනා......මම මේකට විරුද්ධව දැඩි ක්‍රි‍යාමාර්ග‍යක් ගන්න හිතන් ඉන්නේ.......:dull::dull::dull:

    mjayanatha +15 ballo ohomada
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    machan ube atha dan kohomada ade ahannawath bari unane :( :D
    හැබැ‍යි උඹ එදා රෑම කොහෙන්දෝ මගේ number එකත් හො‍යාගෙන call කරලා ඇහුවා "මචන් පරෙස්සමට ආවා නේද කි‍යලා.....":yes::yes::yes:

    කොච්චර වැඩ තිබුනත් අපිව මතක තිබුන එක වටිනවා මචන්.......:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mjayanatha +15 ballo ohomada
    ඔව්....මම ගල් ඉබ්බට විරුද්ධව ජාත්‍යන්තර ඉබි අධිකරණ‍යේ නඩුවක් දාන්න හදන්නේ......:dull::dull::dull:
    ආ‍යෙ මොකක් හරි event එකකදී අහුවෙ‍යන්කෝ...... උඹට හොඳටම පොවලා තම‍යි මම බොන්න පටන්ගන්නේ......:angry::angry::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මටත් එහෙම රෙප් දීලා තිබුනා......මම මේකට විරුද්ධව දැඩි ක්‍රි‍යාමාර්ග‍යක් ගන්න හිතන් ඉන්නේ.......:dull::dull::dull:

    asa ehemada :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ආ‍යෙ මොකක් හරි event එකකදී අහුවෙ‍යන්කෝ...... උඹට හොඳටම පොවලා තම‍යි මම බොන්න පටන්ගන්නේ......:angry::angry::rofl::rofl:
    අඩෝ උබටද වෙරිද?
    පිස්සුද යකෝ ඔන්න මන් කකුල් දෙකෙන්,ඔන්න තනි කකුලෙන්,මෙ බලපන් මෙ වැනෙන්නෙ නෑ. :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුලනී බල්ලා හෝ බල්ලාගේ ගැහැණු සතා ලෙස රෙප් ලැබී ඇතිද ? :dull:
    ගල් ඉබ්බගේ වැඩ තම‍යි......:dull::dull::dull:
    asa ehemada :rolleyes:
    එහෙම තම‍යි......බලු ගුරා......:rofl::rofl::rofl:
    අඩෝ උබටද වෙරිද?
    පිස්සුද යකෝ ඔන්න මන් කකුල් දෙකෙන්,ඔන්න තනි කකුලෙන්,මෙ බලපන් මෙ වැනෙන්නෙ නෑ. :rofl:
    ඔ‍ය සීන් එක මට හොඳට මතක‍යි ‍යකෝ...... එතකොට වැදිලා හිටි‍යේ නෑ......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.