එලකිරි Night Club VII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ජ‍යාගේ අත තුවාල වීම හා මේ සිදුවීම අතර සබඳතාව‍යක් තිබේද........:oo::oo::oo:
Immotionable%25252Bphoto%25252Bcomments.jpg
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔහොම මානසිකව වට්ටන්න එපා ‍යකෝ...... ඉස්සර දිනපතාම බීපු එකා දැන් බි‍යර් එකක් බොන්නෙත් මාස ගානකට සැර‍යක් පෙරුම් පුරාගෙන.......:rofl::rofl::rofl:
sirawata paw wade ne:rofl:
essera bila awilla patta comment danne:P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා ඕයි
    2.gif
    2.gif
    2.gif

    උගුරක් සොරෙන් බොමි.... නැවත එමි:cool:
    යළි උගුරක් බොමි.... නැවත එමි....:sorry::sorry::sorry:
    මම ඕෆ්ලයින් ගියොත් ඩෙෆා අහුවෙලා කියල හිතා ගනියව් :dull::dull::dull:
    බි‍යර් ගඳ හින්දා මාට්ටු වීමේ අවධානම වැඩි‍යිනේ.......white diamond එකක් ගේන්න තිබුනේ......:oo::oo::oo:

    දැන් ඉතින් මොනවා කොරන්නද.....ශේප් එකේ ගසපන්......:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරා ඕයි
    2.gif
    2.gif
    2.gif

    උගුරක් සොරෙන් බොමි.... නැවත එමි:cool:
    යළි උගුරක් බොමි.... නැවත එමි....:sorry::sorry::sorry:
    මම ඕෆ්ලයින් ගියොත් ඩෙෆා අහුවෙලා කියල හිතා ගනියව් :dull::dull::dull:
    :rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිරා ඕයි
    2.gif
    2.gif
    2.gif

    උගුරක් සොරෙන් බොමි.... නැවත එමි:cool:
    යළි උගුරක් බොමි.... නැවත එමි....:sorry::sorry::sorry:
    මම ඕෆ්ලයින් ගියොත් ඩෙෆා අහුවෙලා කියල හිතා ගනියව් :dull::dull::dull:

    අනේ සංදුක්කේ.. සංසාරේ.. මෙහෙමත් දුකක්..:sorry:
    ඕක කෝප්පේට දාගෙන කසාය බොන විදිහට රගපන් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sirawata paw wade ne:rofl:
    essera bila awilla patta comment danne:P
    ඔව් ඔව්.....ඊට පස්සේ අපි VM දාන්න ඕන post link එකත් එක්ක මේවා edit කරපන් කි‍යලා......:rofl::rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිරා ඕයි
    2.gif
    2.gif
    2.gif

    උගුරක් සොරෙන් බොමි.... නැවත එමි:cool:
    යළි උගුරක් බොමි.... නැවත එමි....:sorry::sorry::sorry:
    මම ඕෆ්ලයින් ගියොත් ඩෙෆා අහුවෙලා කියල හිතා ගනියව් :dull::dull::dull:

    :dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බි‍යර් ගඳ හින්දා මාට්ටු වීමේ අවධානම වැඩි‍යිනේ.......white diamond එකක් ගේන්න තිබුනේ......:oo::oo::oo:

    දැන් ඉතින් මොනවා කොරන්නද.....ශේප් එකේ ගසපන්......:cool::cool::cool:
    තෝ මගුලක් කියනවා....:sorry::sorry::sorry:
    බියර් ටින් එක දැක්කොත් කොසු පාර....:baffled:
    අනෙක්වා දැක්කොත් ඩෙෆා වලං පාර....:dull:
    කොසු පාර හොදා....................යි:cool::cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තෝ මගුලක් කියනවා....:sorry::sorry::sorry:
    බියර් ටින් එක දැක්කොත් කොසු පාර....:baffled:
    අනෙක්වා දැක්කොත් ඩෙෆා වලං පාර....:dull:
    කොසු පාර හොදා....................යි:cool::cool:

    කස්ටා බෝතලයක් දැක්කොත් මරාවිද :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ මගුලක් කියනවා....:sorry::sorry::sorry:
    බියර් ටින් එක දැක්කොත් කොසු පාර....:baffled:
    අනෙක්වා දැක්කොත් ඩෙෆා වලං පාර....:dull:
    කොසු පාර හොදා....................යි:cool::cool:
    ඉතින් වේ*‍යේ මොන හු*තකටද බිව්වට පස්සේ බෝතලේ පේන්න ති‍යන්නේ.......කොහේ හරි වීදුරු කටු ගොඩකට විසි කරලා දාපන්.....:dull::dull::dull:
    (ගෙදර ඉන්න දවසට මමත් කරන්නේ ඒක තම‍යි....:rofl::rofl::rofl:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව්.....ඊට පස්සේ අපි VM දාන්න ඕන post link එකත් එක්ක මේවා edit කරපන් කි‍යලා......:rofl::rofl::rofl:
    :yes:
    මූ බීපු දවසට පස්සේ දවසේ කියන්නේත් ආයි නම් ලොවෙත් බොන්නේ නෑ කියල:rofl:
     
    Status
    Not open for further replies.