

නෑණට ජය වේවාඑදා
දිනපතා අරක්කු කාලයි බියර් එකයි
විශේෂ දිනයන්හිදී භාගයක් හෝ බෝතලයයි
අද
දැන් බියර් එක ගහන්නෙත් සැගවිලා......
බේබදු මාව මටත් නොදැනි හදගත් ගෙදර උන්දැට ජයවේවා...!!!
තොපිටත් ජයවේවා...!!! උම්මාහ්.......![]()

තො වගෙ බූරුවෙක් මෝඩ මූසලයෙක්
ආයිත් බඳින්න එපා
මොකෝ කියන්නේ බෝතලයක් අරගෙන එන්නද
මම ටවුන් එකේදී කොකාකෝල බෝතලයකට කවලම් කරගෙන එන්නම්.. ඊට පස්සේ කොක් බොනවා වගේ බොන්න පුළුවන්

එක නෙමේ sliit එකේ 18 exam එක මොනවාද එන්නේ කියපල්ලකෝ![]()




සුභ උදෑසනක් කුකුලනි.......
අයන් එක වැඩ කරන්නේ නෑ කියහන්කෝ.......දැන් ඉතින් පිස්සෙක් වගේ වැඩට යන්න තමයි වෙන්නේ.......![]()
ඕන බම්බුවක් කියලා පොඩි වෙලා තියන shirt එක ඇඳගෙන යනවා බන්.......උදෙ පාන්දර කුජීතයි නෙ බල්ලො....
කලින් දවසෙ අයන් කරල තියා ගන්....





