එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද නම් මහ බලුම දවසක් බන්... දවල් 12ට කොළඹ ගිහින් රෑ 9.30 ගෙදර ඇවිල්ලා ආයෙ රෑ 11 වෙඩින් එකකට ගිහින් දැන් ඇවිල්ල නිදා ගන්න යනව...

    දැන් නිදා ගන්න බල්ලන්ට

    සුභ රාත්‍රියක්

    අද උදේම නැගිටින බල්ලන්ට

    සුභ උදෑසනක්


    ආයුබෝවන්


    හොදම දෙ මේක ක්ලබ් එකෙ පෝස්ට් කරන්න යද්දි කිරිය ලෝඩ් වෙන්නෙ නැති එක

    :ජිටීව මරන් කන මූණ:

    ඊටත් හපන් දෙ නෙට්වර්ක් කේබල් එක ගහන්නෙ නැතුව කිරිය ලෝඩ් කිරීම:baffled::baffled:

    :මාවම මරන් කන මූණ:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එදා
    දිනපතා අරක්කු කාලයි බියර් එකයි :dull::dull:
    විශේෂ දිනයන්හිදී භාගයක් හෝ බෝතලයයි :baffled::baffled:


    අද
    දැන් බියර් එක ගහන්නෙත් සැගවිලා......:sorry::sorry::sorry:
    බේබදු මාව මටත් නොදැනි හදගත් ගෙදර උන්දැට ජයවේවා...!!!
    තොපිටත් ජයවේවා...!!! උම්මාහ්....... :cool::cool::cool:
    නෑණට ජය වේවා :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :dull: ආයිත් බඳින්න එපා :yes: මොකෝ කියන්නේ බෝතලයක් අරගෙන එන්නද :rolleyes: මම ටවුන් එකේදී කොකාකෝල බෝතලයකට කවලම් කරගෙන එන්නම්.. ඊට පස්සේ කොක් බොනවා වගේ බොන්න පුළුවන්
    තො වගෙ බූරුවෙක් මෝඩ මූසලයෙක්:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක නෙමේ sliit එකේ 18 exam එක මොනවාද එන්නේ කියපල්ලකෝ :eek::eek:

    ඉස්සරනම් තිබ්බෙ උසස් පෙලට එන ජෙනරල් පේපර් එක වගෙ පොඩි පොඩි ගැටළු පේපර් එකක්... :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් කුකුලනි.......

    අ‍යන් එක වැඩ කරන්නේ නෑ කි‍යහන්කෝ.......දැන් ඉතින් පිස්සෙක් වගේ වැඩට ‍යන්න තම‍යි වෙන්නේ.......:baffled::baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් කුකුලනි.......

    අ‍යන් එක වැඩ කරන්නේ නෑ කි‍යහන්කෝ.......දැන් ඉතින් පිස්සෙක් වගේ වැඩට ‍යන්න තම‍යි වෙන්නේ.......:baffled::baffled::baffled:

    උදෙ පාන්දර කුජීතයි නෙ බල්ලො....

    කලින් දවසෙ අයන් කරල තියා ගන්....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදෙ පාන්දර කුජීතයි නෙ බල්ලො....

    කලින් දවසෙ අයන් කරල තියා ගන්....
    ඕන බම්බුවක් කි‍යලා පොඩි වෙලා ති‍යන shirt එක ඇඳගෙන ‍යනවා බන්.......:rofl::rofl::rofl:

    කලින් දවසෙ කරන්න කම්මැලි‍යි.....දැන් නම් ඉතින් කොහොමත් අ‍යන් කරන්න විදි‍යක් නෑනේ....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.