එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොලයි මැච් එක මොකෑ උනේ?
    avatar123465_37.gif

    අපි දිනුම්
    avatar123465_37.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ට්‍රිප් එකක් විදි‍යට බුවා වේ*ගේ ගෙදර ‍යමුද....... ඕකා හැමදාම කි‍යන්නේ "වරෙන් මල්ලි මෙහේ පට්ට‍යි" කි‍යලනේ....:eek::eek::rofl::rofl:
    කට්ටි‍යගේ අදහස් කි‍යලා ති‍යපල්ලා.....මම තව ටිකකින් වැඩට ‍යනවනේ.......
    :baffled::baffled::baffled:
    මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......:oo::oo::oo:
    එහෙනම් ‍යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......:yes::yes::cool::cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......:oo::oo::oo:
    එහෙනම් ‍යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......:yes::yes::cool::cool:
    ඕකගේ ගෙදර ගියා කියල සචිය ත්‍රෙඩක් දාලා තිබ්බ දැක්කයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකගේ ගෙදර ගියා කියල සචිය ත්‍රෙඩක් දාලා තිබ්බ දැක්කයි
    දැක්කා..... උගේ පෝස්ට් 30,000ට ඒක දාල තිබුනේ......:rofl::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......:oo::oo::oo:
    එහෙනම් ‍යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......:yes::yes::cool::cool:

    කෞතුකාගාරෙයි, ග්‍රහලෝකාගාරෙයි, කාළගුණ විද්‍යා දෙපත්තමේන්තුවයි බලලා විහාර මහදේවි එකේ සෙල්ලම් කරන්න සෙට් වෙමු :eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......:oo::oo::oo:
    එහෙනම් ‍යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......:yes::yes::cool::cool:

    not_available skype name ekakda oi meka :oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෞතුකාගාරෙයි, ග්‍රහලෝකාගාරෙයි, කාළගුණ විද්‍යා දෙපත්තමේන්තුවයි බලලා විහාර මහදේවි එකේ සෙල්ලම් කරන්න සෙට් වෙමු :eek:

    :yes::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෞතුකාගාරෙයි, ග්‍රහලෝකාගාරෙයි, කාළගුණ විද්‍යා දෙපත්තමේන්තුවයි බලලා විහාර මහදේවි එකේ සෙල්ලම් කරන්න සෙට් වෙමු :eek:
    ඒකත් හොඳ අදහසක්.....:rolleyes::rolleyes::rolleyes:
    not_available skype name ekakda oi meka :oo:
    මම skype නෑ ‍යකෝ..... උඹලට කී පාරක් කි‍යන්නද......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.