skype eke night club kukulo kiyala group ekak hadala thiyenne![]()

ammapa kiyapanskype eke night club kukulo kiyala group ekak hadala thiyenne![]()

balu minissu mawa group ekata dala na![]()

skype eke night club kukulo kiyala group ekak hadala thiyenne![]()
මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......අපි ට්‍රිප් එකක් විදියට බුවා වේ*ගේ ගෙදර යමුද....... ඕකා හැමදාම කියන්නේ "වරෙන් මල්ලි මෙහේ පට්ටයි" කියලනේ....
කට්ටියගේ අදහස් කියලා තියපල්ලා.....මම තව ටිකකින් වැඩට යනවනේ.......

ඕකගේ ගෙදර ගියා කියල සචිය ත්‍රෙඩක් දාලා තිබ්බ දැක්කයිමේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......
එහෙනම් යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......![]()
දැක්කා..... උගේ පෝස්ට් 30,000ට ඒක දාල තිබුනේ......ඕකගේ ගෙදර ගියා කියල සචිය ත්‍රෙඩක් දාලා තිබ්බ දැක්කයි

මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......
එහෙනම් යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......![]()

මේකට කාගෙවත් සුභවාදී අදහසක් නෑ වගේ......
එහෙනම් යන්න වෙන තැනක් සෙට් කරපල්ලා......![]()

කෞතුකාගාරෙයි, ග්‍රහලෝකාගාරෙයි, කාළගුණ විද්‍යා දෙපත්තමේන්තුවයි බලලා විහාර මහදේවි එකේ සෙල්ලම් කරන්න සෙට් වෙමු![]()

ඒකත් හොඳ අදහසක්.....කෞතුකාගාරෙයි, ග්‍රහලෝකාගාරෙයි, කාළගුණ විද්‍යා දෙපත්තමේන්තුවයි බලලා විහාර මහදේවි එකේ සෙල්ලම් කරන්න සෙට් වෙමු![]()

මම skype නෑ යකෝ..... උඹලට කී පාරක් කියන්නද......not_available skype name ekakda oi meka![]()