එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයෝ ඔය නුවන් අයියා ඉන්නේ එයාගෙන් අහගන්න ඇග හදා ගන්න විදිය වලතරයගෙන් අහන්නේ නැතුව
    නෑ බන් වලතරයගෙ සික්ස් පැක් හදාගෙන තිබ්බනෙ ෆැට් බර්නර් ගහල ඒකයි ඇහුවෙ..:eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    20,000 ta subha pethum
    avatar123465_37.gif
    තෑන්ක්ස් ද කොහෙද..
    avatar123465_37.gif

    ;)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :)
    සුභ රාත්‍රියක් ,,,
    බුදුසරණයි !!!
    සුබ රාත්‍රියක් වේව.. බුදු සරනයි..;)

    සුභ රාත්‍රියක්...
    20000ට සුභ පැතුම්
    සුබ රාත්‍රියක් වේවා.. තෑන්ක්ස් වේවා..;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන් වලතරයගෙ සික්ස් පැක් හදාගෙන තිබ්බනෙ ෆැට් බර්නර් ගහල ඒකයි ඇහුවෙ..:eek:
    :)
    http://www.passion4profession.net/en/abs-exercises/

    උබට 6pack ඕනි නම් මෙන්න මේ ටික ගහපන් ,,,
    මමත් ඔයටිකෙන් පට්ට විදිහට අඩුකරගත්තා ...
    ගහනවා නම් call එක්ක දියන් ,,ගහන විදිහ කියලා දෙන්නම් ...

     
    Last edited:
    Status
    Not open for further replies.