නෑ බන් වලතරයගෙ සික්ස් පැක් හදාගෙන තිබ්බනෙ ෆැට් බර්නර් ගහල ඒකයි ඇහුවෙ..මොට්ටයෝ ඔය නුවන් අයියා ඉන්නේ එයාගෙන් අහගන්න ඇග හදා ගන්න විදිය වලතරයගෙන් අහන්නේ නැතුව

නෑ බන් වලතරයගෙ සික්ස් පැක් හදාගෙන තිබ්බනෙ ෆැට් බර්නර් ගහල ඒකයි ඇහුවෙ..මොට්ටයෝ ඔය නුවන් අයියා ඉන්නේ එයාගෙන් අහගන්න ඇග හදා ගන්න විදිය වලතරයගෙන් අහන්නේ නැතුව

ඒ කොහොමෙයි? මම ඒකෙ පී එම් ඩිලීට් කොලානෙ..ඉබ්බගේ ෆෙක් එකෙන් හොයාගත්තේ

ඒ කොහොමෙයි? මම ඒකෙ පී එම් ඩිලීට් කොලානෙ..![]()
සිංහල කොල්ලො ගහන ඒව නැතුව ඇති බන්.. උබයි සසයි එකක් හදපන්... ලන්කාවෙ පලමු වරට...1. අර බෑන් කරපු සිංහල ඒවා කොහෙද තියෙන්නේ![]()

- 20 සුබපැතුම්
- මම gt ෆේක් එකක්

අපි යනෝ නිදාගන්න.. කස්ටියටම ගුඩ් නයිට්..
අපි යනෝ නිදාගන්න.. කස්ටියටම ගුඩ් නයිට්..

අපි යනෝ නිදාගන්න.. කස්ටියටම ගුඩ් නයිට්..
සුභ රාත්රියක් ,,,
බුදුසරණයි !!!

තෑන්ක්ස් අයියාහ්..පොස්ට් 20,000ට සුබ පැතුම්..!
සුභ රාත්රියක්..

නෑ බන් වලතරයගෙ සික්ස් පැක් හදාගෙන තිබ්බනෙ ෆැට් බර්නර් ගහල ඒකයි ඇහුවෙ..![]()

සුබ රාත්රියක් වේව.. බුදු සරනයි..
සුභ රාත්රියක් ,,,
බුදුසරණයි !!!

සුබ රාත්රියක් වේවා.. තෑන්ක්ස් වේවා..සුභ රාත්රියක්...
20000ට සුභ පැතුම්

නෑ බන් වලතරයගෙ සික්ස් පැක් හදාගෙන තිබ්බනෙ ෆැට් බර්නර් ගහල ඒකයි ඇහුවෙ..![]()