එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :)
    උබට 6pack ඕනි නම් මෙන්න මේ ටික ගහපන් ,,,
    මමත් ඔයටිකෙන් පට්ට විදිහට අඩුකරගත්තා ...
    ගහනවා නම් call එක්ක දියන් ,,ගහන විදිහ කියලා දෙන්නම් ...

    බඩ අඩු කර ගන්න ක්‍රමයක් නැද්ද?? :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :)
    උබට 6pack ඕනි නම් මෙන්න මේ ටික ගහපන් ,,,
    මමත් ඔයටිකෙන් පට්ට විදිහට අඩුකරගත්තා ...
    ගහනවා නම් call එක්ක දියන් ,,ගහන විදිහ කියලා දෙන්නම් ...
    අපිව පේන් නැ නේද දැං :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බඩ අඩු කර ගන්න ක්‍රමයක් නැද්ද?? :eek:
    http://www.passion4profession.net/en/abs-exercises/
    බඩ අඩුකරගන්න තමයි බන් ඔය කිව්වේ ,,,
    බඩ අඩුකරගැනීමේ අවසානය තමයි 6pack කියන්නේ ..
    රෑට කන එක අඩුකරපන් (පුලුවන්නම් නවත්තාපන්)
    පාන්,පරාටා,කොත්තු ආදී පිටි ආශ්‍රිත කෑම සම්පුර්ණයෙන් නවත්තාපන් ..
    ඊට පස්සේ exe කරපන් :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.