එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගසා ඇත කුණුහබ්බ කීමට ත්රෙඩ් එකක් දියව්...
    රෙක්ස් හෝ ආර්සීසී පක්කු දෙන්න ඉන්නවන්ම් වර ඔන්ලයින්
    avatar123465_37.gif
    මොකො උබ උන්ට ලව් ද?
    avatar123465_37.gif
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගසා ඇත කුණුහබ්බ කීමට ත්රෙඩ් එකක් දියව්...
    රෙක්ස් හෝ ආර්සීසී පක්කු දෙන්න ඉන්නවන්ම් වර ඔන්ලයින්
    avatar123465_37.gif
    කෑවනං බිව්වනං ගිහින් නිදාගනින්,:angry:
    ආව මෙතන කුණු හබ්බ කියන්න
    avatar123465_37.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එදා ඉදන් ගොඩක් උන්ගෙ හිත හැදුවා මම
    යාලුවෝ බූට් කද්දි ගොඩක් වෙලාවට මට කියලයි හිත හදාගත්තේ
    කපල් වල වලියක් ගියත් මට කියන්නෙ, පැය ගනන් ගෙවල උන්ව යාලු කරලා තියනවා
    ඒත් දවසක ඔයාගේ හිතත් හදන්න වේවි කියලා මම හිතුවෙ නෑ
    මං ඔයාට කැමතියි කියලා දැන දැනත් ඔයා මාත් එක්ක දුක කියවද්දී හිත ගලක් කරන් ඔයාගෙ හිත හැදුවා මම
    කොහෙද යනා කුපාඩියෙකුට ඔයා ලව් කරද්දි ඌව හදාගන්න, ඌව ඔයාගෙම කරගන්න මටම උපදෙස් දෙන්න උනා
    මාත් එක්ක හුරතල් වෙලා ටිකකින් අරූ ගැන දුක කියද්දි හිනා වෙලා අහන් ඉන්න උනා

    ඒත් නංගියෝ මමත් හිතක් පපුවක් තියෙන, දුකක් වේදනාවක් දැනෙන මනුස්සයෙක්
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    :sorry: ඇඩෙනවා...
    මන:කල්පිතද නැතිනම් සිරාද??? :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මූ අද ෂොට් එකක් දාලා :lol::eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වලියක් දාගෙන අම්මට සිරි වෙන්න ගෑනිට බැන්න....
    තව පොඩ්ඩෙන් හොම්බටත් අනිනවා....
    අවවාදයක් දියව්....
    clipart-okay-face-08a7.png

    තෝ නම් මෝඩ මුස් පෙන්තුවෙක්... ඇ බොල රිලවො ඒකි ඉන්න තත්වෙ ගැනව හිතපිය හිපාටුවා
    :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ්ලැකාලන්ත‍ය III thread is closed........:eek::eek::eek:

    ඊලඟ කෑල්ල තවත් රසවත්ලු.......:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වලියක් දාගෙන අම්මට සිරි වෙන්න ගෑනිට බැන්න....
    තව පොඩ්ඩෙන් හොම්බටත් අනිනවා....
    අවවාදයක් දියව්....
    clipart-okay-face-08a7.png
    අළුත බැන්ද වේසිත් ඇවිත් ඉන්නෙ...
    ඈ *කෝ... තොට කව්ද කිව්වෙ මේකෙ වලි ගෙදර ගෙනියන්ඩ කියලා.. :angry::angry::angry:
    දැං ඉතිං ඒකි ගියාම තොට බතුත් නෑ මොන ලබ්බක්වත් නෑ නේද.. :sorry:
    කමක් නෑ එක්කො ඔය *** වලි සේරම මුට්ටිය ඉදෙනකං විතරලු...

    එක්කො තෝ බත් කයි...
    නැත්තං නොකයි..
    වැඩි වෙනසක් නෑ නේ...

    බැල්ලි :love::angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා ඉදන් ගොඩක් උන්ගෙ හිත හැදුවා මම
    යාලුවෝ බූට් කද්දි ගොඩක් වෙලාවට මට කියලයි හිත හදාගත්තේ
    කපල් වල වලියක් ගියත් මට කියන්නෙ, පැය ගනන් ගෙවල උන්ව යාලු කරලා තියනවා
    ඒත් දවසක ඔයාගේ හිතත් හදන්න වේවි කියලා මම හිතුවෙ නෑ
    මං ඔයාට කැමතියි කියලා දැන දැනත් ඔයා මාත් එක්ක දුක කියවද්දී හිත ගලක් කරන් ඔයාගෙ හිත හැදුවා මම
    කොහෙද යනා කුපාඩියෙකුට ඔයා ලව් කරද්දි ඌව හදාගන්න, ඌව ඔයාගෙම කරගන්න මටම උපදෙස් දෙන්න උනා
    මාත් එක්ක හුරතල් වෙලා ටිකකින් අරූ ගැන දුක කියද්දි හිනා වෙලා අහන් ඉන්න උනා

    ඒත් නංගියෝ මමත් හිතක් පපුවක් තියෙන, දුකක් වේදනාවක් දැනෙන මනුස්සයෙක්
    :rolleyes: :eek::eek:
    :sorry: :( :rolleyes: :eek::eek: .

    ඒ පාර මොන හු***ක්ද *කෝ මේ දාලා තියෙන්නෙ...
    තොට අමු කැවුනද :angry::angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    NIGHT CLUB VII thread is closed........:eek::eek::eek:

    ඊලඟ කෑල්ල තවත් රසවත්ලු.......:lol::lol::lol:
    ඈ බොල පරට්ටි‍යේ.......තෝ හිතුවද එහෙම ඕන ඕන විදි‍යට මේක close කරන්න පුලුවන් කි‍යලා.......:angry::angry::angry:

    පුලුවන් තම‍යි ‍යකෝ.......:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ බොල පරට්ටි‍යේ.......තෝ හිතුවද එහෙම ඕන ඕන විදි‍යට මේක close කරන්න පුලුවන් කි‍යලා.......:angry::angry::angry:

    පුලුවන් තම‍යි ‍යකෝ.......:lol::lol::lol:
    තූ....තෝ....
    තෝ හිතුවද වේස බැල්ලි මේක තොගෙ අප්පගෙ බූදලේ කියලා...
    අර මක මක යන කොකාට මේක අහු උන දවසට වෙන දේ තොට අමුතුවෙං කියන්න ඕනෙද ?
    කුප්පි :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තූ....තෝ....
    තෝ හිතුවද වේස බැල්ලි මේක තොගෙ අප්පගෙ බූදලේ කියලා...
    අර මක මක යන කොකාට මේක අහු උන දවසට වෙන දේ තොට අමුතුවෙං කියන්න ඕනෙද ?
    කුප්පි :angry::angry:
    ඔ‍ය එකෙක්වත් මේකට එන්නේ නෑ ‍යකෝ.......මේක හරි‍යට එලකිරි‍යේ පාතාල‍ය වගේ......:cool::cool::cool:

    හැමදාම එන එවුන් විතර‍යි එන්නේ....... ඔ‍ය කි‍යන පොර කරන්නේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන උනාම වල් පූවට message එකක් දාන එක විතර‍යි........:yes::yes::lol::lol:
     
    Status
    Not open for further replies.