එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes::rolleyes::rolleyes:ඇයි මනුස්සය කොන්ඩේ කපලද?:D:D
    දන්නේ නෑ බන්......:baffled:
    මෙතන මට කුප්ප කතා කියන්න බල්ලන්ටයි මේ කියන්නෙ
    තොපි බල්ලො කියන ඒව ඔක්කොම මට පේනව හරිද
    මේ ටිකේ චැට් එකට එන්න බැරි උනාට මං ඔක්කොම බලන් ඉන්න :growl:
    අඩෝ මේ......බල්ලා කි‍යන වචනේ භාවිතා කරන්න කලින් මගෙන් අවසර ඉල්ලපන් හරිද......:lol::lol::lol:

    තොට පිස්සුද ‍යකෝ කෙල්ලෙක් හින්දා ඔච්චර නහින්න...... ඔ‍ය කොහෙවත් ‍යන සෙප්පඩ ගෑනු නැති උනත් මෙච්චර කාල‍යක් උඹව මහන්සි‍යෙන් උස් මහත් කරපු ගෙදර කට්ටි‍ය ගැන හිතලා ජොලි‍යේ හිටපන්........:cool::cool::cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    කවුද යකෝ නැහුනේ
    ඒක ඉවරයි කියලා විතරයි කිව්වෙ
    කෙල්ලෙක් නිසා ලොල්ලෙක් වෙන්නෙ නෑ බන්
    මට මොනව උනත් මගෙ පවුලෙ කට්ටියයි 1
    අම්මයි මගෙ ජීවිතේ 1
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද යකෝ නැහුනේ
    ඒක ඉවරයි කියලා විතරයි කිව්වෙ
    කෙල්ලෙක් නිසා ලොල්ලෙක් වෙන්නෙ නෑ බන්
    මට මොනව උනත් මගෙ පවුලෙ කට්ටියයි 1
    අම්මයි මගෙ ජීවිතේ 1
    එල එල...... අන්න එහෙම හිටපන්......:cool::cool::cool:

    බූට් පාරක් වැදුනම පොඩ්ඩක් මූඩ් අවුල් ‍යනවා තම‍යි...... ඒක ඉතින් සාමාන්‍ය දෙ‍යක්..... අපි ඔක්කොම මිනිස්සුනේ බන්......;););)
    ඒත් ඔ‍ය චීත්තවලට ‍යට වෙන්නේ නැතුව කෙලින් වැඩ කරන එක තම‍යි බන් නි‍යම කොලුකම කි‍යන්නේ......:yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එල එල...... අන්න එහෙම හිටපන්......:cool::cool::cool:

    බූට් පාරක් වැදුනම පොඩ්ඩක් මූඩ් අවුල් ‍යනවා තම‍යි...... ඒක ඉතින් සාමාන්‍ය දෙ‍යක්..... අපි ඔක්කොම මිනිස්සුනේ බන්......;););)
    ඒත් ඔ‍ය චීත්තවලට ‍යට වෙන්නේ නැතුව කෙලින් වැඩ කරන එක තම‍යි බන් නි‍යම කොලුකම කි‍යන්නේ......:yes::yes::yes:
    boot වැදුනෙ නෑ බන්
    කාලෙකින් කෙල්ලෙක්ට හිතගියා
    ටික කාලයක් අශ්‍රය කලා
    afr එකක් උනේනම් නෑ
    හරියන්නෙ නෑ කියලා තේරුන නිසා නැවැත්තුවා
    එච්චරයි :P
    තොපි මෙතන මඩ ගහනවනේ :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    boot වැදුනෙ නෑ බන්
    කාලෙකින් කෙල්ලෙක්ට හිතගියා
    ටික කාලයක් අශ්‍රය කලා
    afr එකක් උනේනම් නෑ
    හරියන්නෙ නෑ කියලා තේරුන නිසා නැවැත්තුවා
    එච්චරයි :P
    තොපි මෙතන මඩ ගහනවනේ :lol:
    නොදකින් ‍යකෝ කලින් වචන ටික type කලාටත් පාඩු‍යි......මගේ data ටික ආපහු දීපන්.......:angry::angry::angry:

    උඹට තවම මූඩ් අවුල් වගේ නම් ඉරිදට නුවර වරෙන්......මම‍යි පප්පි‍යි kandyan අ‍යි‍යා අලුතෙන් දාපු shop එක පැත්තේ ගිහින් එන්න හිතන් ඉන්නේ......:yes::yes::yes:

    හවස වරුවේ පොඩි ශොට් එකක් එහෙම දාලා උඹට lecture එකක් දෙන්නම් "ආදර‍යෙන් පැරදුනු පසුව ජීවිත‍ය ජ‍ය ගැනීම" ගැන........ උඹට මගේ හරවත් දේශන අහලා පුරුද්දකුත් ති‍යනවනේ......:lol::lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මෙතන මට කුප්ප කතා කියන්න බල්ලන්ටයි මේ කියන්නෙ
    තොපි බල්ලො කියන ඒව ඔක්කොම මට පේනව හරිද
    මේ ටිකේ චැට් එකට එන්න බැරි උනාට මං ඔක්කොම බලන් ඉන්න :growl:
    ඉතින් බලන් හිටපන් අපිට පාන්ද?
    avatar123465_37.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නොදකින් ‍යකෝ කලින් වචන ටික type කලාටත් පාඩු‍යි......මගේ data ටික ආපහු දීපන්.......:angry::angry::angry:

    උඹට තවම මූඩ් අවුල් වගේ නම් ඉරිදට නුවර වරෙන්......මම‍යි පප්පි‍යි kandyan අ‍යි‍යා අලුතෙන් දාපු shop එක පැත්තේ ගිහින් එන්න හිතන් ඉන්නේ......:yes::yes::yes:

    හවස වරුවේ පොඩි ශොට් එකක් එහෙම දාලා උඹට lecture එකක් දෙන්නම් "ආදර‍යෙන් පැරදුනු පසුව ජීවිත‍ය ජ‍ය ගැනීම" ගැන........ උඹට මගේ හරවත් දේශන අහලා පුරුද්දකුත් ති‍යනවනේ......:lol::lol::lol:
    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකින් ‍යකෝ කලින් වචන ටික type කලාටත් පාඩු‍යි......මගේ data ටික ආපහු දීපන්.......:angry::angry::angry:

    උඹට තවම මූඩ් අවුල් වගේ නම් ඉරිදට නුවර වරෙන්......මම‍යි පප්පි‍යි kandyan අ‍යි‍යා අලුතෙන් දාපු shop එක පැත්තේ ගිහින් එන්න හිතන් ඉන්නේ......:yes::yes::yes:

    හවස වරුවේ පොඩි ශොට් එකක් එහෙම දාලා උඹට lecture එකක් දෙන්නම් "ආදර‍යෙන් පැරදුනු පසුව ජීවිත‍ය ජ‍ය ගැනීම" ගැන........ උඹට මගේ හරවත් දේශන අහලා පුරුද්දකුත් ති‍යනවනේ......:lol::lol::lol:
    තෝ වේසකං කලා මදිවට ඌටත් කියලා දුන්නා නේහ්?:sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.