දන්නේ නෑ බන්......ඇයි මනුස්සය කොන්ඩේ කපලද?
![]()

අඩෝ මේ......බල්ලා කියන වචනේ භාවිතා කරන්න කලින් මගෙන් අවසර ඉල්ලපන් හරිද......මෙතන මට කුප්ප කතා කියන්න බල්ලන්ටයි මේ කියන්නෙ
තොපි බල්ලො කියන ඒව ඔක්කොම මට පේනව හරිද
මේ ටිකේ චැට් එකට එන්න බැරි උනාට මං ඔක්කොම බලන් ඉන්න![]()



තොට පිස්සුද යකෝ කෙල්ලෙක් හින්දා ඔච්චර නහින්න...... ඔය කොහෙවත් යන සෙප්පඩ ගෑනු නැති උනත් මෙච්චර කාලයක් උඹව මහන්සියෙන් උස් මහත් කරපු ගෙදර කට්ටිය ගැන හිතලා ජොලියේ හිටපන්........










