එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදහස් උත්සවේ වැඩ වලට කෑගල්ල ටවුන් එකම වහලා......කොළඹ නුවර පාර වැහුන හින්දා වාහන ‍යන්නේ හෙට වට රවුමක් ගහලා......:angry::angry::angry:
    ආශ්චර් ‍ය‍ය කි‍යන්නේ මේකට තම‍යි හසන්ත මහත්ත‍යෝ.......:sorry::sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    උබ කෑගල්ලට ගිහින්ද ගෙදර යන්නේ:confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ කෑගල්ලට ගිහින්ද ගෙදර යන්නේ:confused:
    කොහොමත් ඉතින් කෑගල්ල හරහා තම‍යි බන් ‍යන්න වෙන්නේ.......
    පිටකොටුවට ගිහින් ගි‍යත් අවිස්සාවේල්ල පැත්තෙන් ගි‍යත් කෑගල්ල අහුවෙනවා.......:dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිදහස් උත්සවේ වැඩ වලට කෑගල්ල ටවුන් එකම වහලා......කොළඹ නුවර පාර වැහුන හින්දා වාහන ‍යන්නේ හෙට වට රවුමක් ගහලා......:angry::angry::angry:
    ආශ්චර් ‍ය‍ය කි‍යන්නේ මේකට තම‍යි හසන්ත මහත්ත‍යෝ.......:sorry::sorry::sorry:

    ටවුම ලොකු කරන හින්දා කලින් ඉදන්ම වහලානේ තිබ්බේ :rolleyes:
    නරක් වෙලා තියේ වටෙන් යද්දි බලිකාව ලගින්නේ යන්නේ :P:love:

    heta lunch uba ganea :P
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නිදහස් උත්සවේ වැඩ වලට කෑගල්ල ටවුන් එකම වහලා......කොළඹ නුවර පාර වැහුන හින්දා වාහන ‍යන්නේ හෙට වට රවුමක් ගහලා......:angry::angry::angry:
    ආශ්චර් ‍ය‍ය කි‍යන්නේ මේකට තම‍යි හසන්ත මහත්ත‍යෝ.......:sorry::sorry::sorry:

    :cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොහොමත් ඉතින් කෑගල්ල හරහා තම‍යි බන් ‍යන්න වෙන්නේ.......
    පිටකොටුවට ගිහින් ගි‍යත් අවිස්සාවේල්ල පැත්තෙන් ගි‍යත් කෑගල්ල අහුවෙනවා.......:dull::dull::dull:
    එල එල:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටවුම ලොකු කරන හින්දා කලින් ඉදන්ම වහලානේ තිබ්බේ :rolleyes:
    නරක් වෙලා තියේ වටෙන් යද්දි බලිකාව ලගින්නේ යන්නේ :P:love:

    heta lunch uba ganea :P
    මොන බාලිකාවක්ද ‍යකෝ...... ඊ‍යේ ඉඳන් රංවල හන්දි‍යේ ඉඳන් වහලා.....නුවර පැත්තෙන් කරඬුපොන හන්දි‍යෙන් වහලා.....:angry::angry::angry:

    හෑ......:eek::eek::eek:
    එහෙනම් අරූගේ කඩෙන් මොකුත් ගන්නේ නැතුව පොඩ්ඩක් ඔලුව දාලා ඇවිල්ලා devon එකෙන් දවල්ට කමු.....මගේ සන්තකේටම තව රුපි‍යල් දාහ‍යි ති‍යෙන්නේ......:cool::cool::sorry::sorry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොන බාලිකාවක්ද ‍යකෝ...... ඊ‍යේ ඉඳන් රංවල හන්දි‍යේ ඉඳන් වහලා.....නුවර පැත්තෙන් කරඬුපොන හන්දි‍යෙන් වහලා.....:angry::angry::angry:

    හෑ......:eek::eek::eek:
    එහෙනම් අරූගේ කඩෙන් මොකුත් ගන්නේ නැතුව පොඩ්ඩක් ඔලුව දාලා ඇවිල්ලා devon එකෙන් දවල්ට කමු.....මගේ සන්තකේටම තව රුපි‍යල් දාහ‍යි ති‍යෙන්නේ......:cool::cool::sorry::sorry:

    :eek:
    නිකන් යකො කිව්වේ :lol:
    මේ එක නෙමෙ යන එකේ මොනවා හරි ගන්න වෙනවානේ බන් :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek:
    නිකන් යකො කිව්වේ :lol:
    මේ එක නෙමෙ යන එකේ මොනවා හරි ගන්න වෙනවානේ බන් :eek:
    ගන්න වෙනවා තම‍යි......මමත් වෙලාවේ හැටි‍යට සහ පොකට් එකේ තත්ව‍ය අනුව මොකක් හරි ගන්න කි‍යලා තම‍යි බැලුවේ.......:rolleyes::rolleyes::rolleyes:

    උඹ වරෙන්කෝ......දවල් කෑමත් මොකක් හරි කරගමු.......:cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගන්න වෙනවා තම‍යි......මමත් වෙලාවේ හැටි‍යට සහ පොකට් එකේ තත්ව‍ය අනුව මොකක් හරි ගන්න කි‍යලා තම‍යි බැලුවේ.......:rolleyes::rolleyes::rolleyes:

    උඹ වරෙන්කෝ......දවල් කෑමත් මොකක් හරි කරගමු.......:cool::cool::cool:

    :P
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.