උබ කෑගල්ලට ගිහින්ද ගෙදර යන්නේනිදහස් උත්සවේ වැඩ වලට කෑගල්ල ටවුන් එකම වහලා......කොළඹ නුවර පාර වැහුන හින්දා වාහන යන්නේ හෙට වට රවුමක් ගහලා......
ආශ්චර් යය කියන්නේ මේකට තමයි හසන්ත මහත්තයෝ.......![]()

කොහොමත් ඉතින් කෑගල්ල හරහා තමයි බන් යන්න වෙන්නේ.......උබ කෑගල්ලට ගිහින්ද ගෙදර යන්නේ![]()

නිදහස් උත්සවේ වැඩ වලට කෑගල්ල ටවුන් එකම වහලා......කොළඹ නුවර පාර වැහුන හින්දා වාහන යන්නේ හෙට වට රවුමක් ගහලා......
ආශ්චර් යය කියන්නේ මේකට තමයි හසන්ත මහත්තයෝ.......![]()

නිදහස් උත්සවේ වැඩ වලට කෑගල්ල ටවුන් එකම වහලා......කොළඹ නුවර පාර වැහුන හින්දා වාහන යන්නේ හෙට වට රවුමක් ගහලා......
ආශ්චර් යය කියන්නේ මේකට තමයි හසන්ත මහත්තයෝ.......![]()

එල එලකොහොමත් ඉතින් කෑගල්ල හරහා තමයි බන් යන්න වෙන්නේ.......
පිටකොටුවට ගිහින් ගියත් අවිස්සාවේල්ල පැත්තෙන් ගියත් කෑගල්ල අහුවෙනවා.......![]()

මොන බාලිකාවක්ද යකෝ...... ඊයේ ඉඳන් රංවල හන්දියේ ඉඳන් වහලා.....නුවර පැත්තෙන් කරඬුපොන හන්දියෙන් වහලා.....ටවුම ලොකු කරන හින්දා කලින් ඉදන්ම වහලානේ තිබ්බේ
නරක් වෙලා තියේ වටෙන් යද්දි බලිකාව ලගින්නේ යන්නේ
heta lunch uba ganea![]()

මොන බාලිකාවක්ද යකෝ...... ඊයේ ඉඳන් රංවල හන්දියේ ඉඳන් වහලා.....නුවර පැත්තෙන් කරඬුපොන හන්දියෙන් වහලා.....
හෑ......
එහෙනම් අරූගේ කඩෙන් මොකුත් ගන්නේ නැතුව පොඩ්ඩක් ඔලුව දාලා ඇවිල්ලා devon එකෙන් දවල්ට කමු.....මගේ සන්තකේටම තව රුපියල් දාහයි තියෙන්නේ......![]()

ගන්න වෙනවා තමයි......මමත් වෙලාවේ හැටියට සහ පොකට් එකේ තත්වය අනුව මොකක් හරි ගන්න කියලා තමයි බැලුවේ.......
නිකන් යකො කිව්වේ
මේ එක නෙමෙ යන එකේ මොනවා හරි ගන්න වෙනවානේ බන්![]()

සත්යපාලයත් ඊයේ ඔහොම කතාවක් කිව්වා.......මේ හැඩ කෙල්ලන් කවර දාකවත් මා හැර යන්නේ නෑ..

ගන්න වෙනවා තමයි......මමත් වෙලාවේ හැටියට සහ පොකට් එකේ තත්වය අනුව මොකක් හරි ගන්න කියලා තමයි බැලුවේ.......
උඹ වරෙන්කෝ......දවල් කෑමත් මොකක් හරි කරගමු.......![]()

සත්යපාලයත් ඊයේ ඔහොම කතාවක් කිව්වා.......![]()

සත්යපාලයත් ඊයේ ඔහොම කතාවක් කිව්වා.......![]()
පව් අසරණයා.. රැවටිලා වෙන්න ඇති..![]()

තට්ටයට දැන් මන්නෙකින්ම කොටයිද දන්නේ නෑ.....කොන්ඩෙ කැපුව සින්හලයෝ

...කොණ්ඩයා තට්ටයා බවට පත්වු වගයි...
තට්ටෙ ගෑව නෙමෙයි යකෝ කොන්ඩෙ කැපුවා
තට්ටයට දැන් මන්නෙකින්ම කොටයිද දන්නේ නෑ.....![]()