එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් අසරණයා.. රැවටිලා වෙන්න ඇති.. :rofl:
    බූට් එකක් නෙවෙ‍යි..... ඒ වගේ ලඟින් ‍යන එකක් වැදුනලු......:eek::eek::eek:
    යකෝ මම චැට් එකේ නැතත් මුන් මගේ චරිතෙ කනවනෙ :angry:
    කන්න උඹට චරිත‍යක් තිබුනේ නෑනේ බන්......:lol::lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    කම්මලියි බං, බේබද්දො කවුරුත් නැද්දො. . .. ගල් බෝතලයක් හරි කඩල ගනින්කො. . .. . . .. . . ..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar373521_14.gif
    වල්තැනක මුල්තැන:love:
     
    Status
    Not open for further replies.