බූට් එකක් නෙවෙයි..... ඒ වගේ ලඟින් යන එකක් වැදුනලු......පව් අසරණයා.. රැවටිලා වෙන්න ඇති..![]()

කන්න උඹට චරිතයක් තිබුනේ නෑනේ බන්......යකෝ මම චැට් එකේ නැතත් මුන් මගේ චරිතෙ කනවනෙ![]()

උඹ දැන් මොකාද එකා වගේ ඉන්නවා ඇති......තට්ටෙ ගෑව නෙමෙයි යකෝ කොන්ඩෙ කැපුවා![]()

තට්ටෙ ගෑව නෙමෙයි යකෝ කොන්ඩෙ කැපුවා![]()
කම්මලියි බං, බේබද්දො කවුරුත් නැද්දො. . .. ගල් බෝතලයක් හරි කඩල ගනින්කො. . .. . . .. . . ..

කම්මලියි බං, බේබද්දො කවුරුත් නැද්දො. . .. ගල් බෝතලයක් හරි කඩල ගනින්කො. . .. . . .. . . ..