අපි දෙන්නගේ දවසත් කාබාසිනියා කරගෙන අරූගේ දවසත් කාබාසිනියා කරලා දැම්මානේ.......![]()
ඔව් ඔයි නිකන්ම ගෙවිලා ගියා නෙද

අපි දෙන්නගේ දවසත් කාබාසිනියා කරගෙන අරූගේ දවසත් කාබාසිනියා කරලා දැම්මානේ.......![]()

අද බස් එකේ මං ලඟින් ලස්සන අක්කි කෙනෙක් ඉඳගත්ත![]()


සිරාවට යකෝ.....ඔව් ඔයි නිකන්ම ගෙවිලා ගියා නෙද![]()



අක්කා බලන්ඩ ඇති මොකාද මේ හෝතඹුවා කියලාඅද බස් එකේ මං ලඟින් ලස්සන අක්කි කෙනෙක් ඉඳගත්ත![]()

බල්ලා කියන්නෙ නරක වචනයක් නෙවෙයි....මොකද බල්ලෝ.....![]()


සිරාවට යකෝ.....
මම ගෙදර ආවේ හෙණ තඩි document එකක වැඩකුත් ඉවර කරන්න හිතාගෙන......දැන් කොහෙ කරන්නද.....![]()

නරක වචන කියන්න එපා![]()
හා බල්ලෝ.....බල්ලා කියන්නෙ නරක වචනයක් නෙවෙයි....
ඒත් කියන පුද්ගලයා අනූව ඒක හොද නෑ නේ සහෝ..![]()



ජොබට අදාල එකක් නෙවෙයි බන්.....මගේ personal වැඩක්..... ඒක හින්දා පොඩ්ඩක් පරක්කු උනාට කේස් එකක් නෑ.....හෙට ජොබට ගිහින් තමා කොරන්න වෙන්නේ![]()



හිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කර දමලා......සතුටු වීම් මෙසේ ප්රීති වී ඉමූ සැමවිට සිනහ සලා.......



හිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කර දමලා......සතුටු වීම් මෙසේ ප්රීති වී ඉමූ සැමවිට සිනහ සලා.......![]()
