එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි දෙන්නගේ දවසත් කාබාසිනි‍යා කරගෙන අරූගේ දවසත් කාබාසිනි‍යා කරලා දැම්මානේ.......:lol::lol::lol:

    ඔව් ඔයි නිකන්ම ගෙවිලා ගියා නෙද :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද බස් එකේ මං ලඟින් ලස්සන අක්කි කෙනෙක් ඉඳගත්ත :(

    එ අක්කිට සමාජය පිළිබද වැටහිමක් ගන්න වෙන්න ඇති පිස්සෙක් ළග ඉදගත්තේ :eek::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔයි නිකන්ම ගෙවිලා ගියා නෙද :lol:
    සිරාවට ‍යකෝ.....
    මම ගෙදර ආවේ හෙණ තඩි document එකක වැඩකුත් ඉවර කරන්න හිතාගෙන......දැන් කොහෙ කරන්නද.....:lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිරාවට ‍යකෝ.....
    මම ගෙදර ආවේ හෙණ තඩි document එකක වැඩකුත් ඉවර කරන්න හිතාගෙන......දැන් කොහෙ කරන්නද.....:lol::lol::lol:

    හෙට ජොබට ගිහින් තමා කොරන්න වෙන්නේ :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නරක වචන කියන්න එපා :sorry:

    බල්ලා කියන්නෙ නරක වචනයක් නෙවෙයි....
    ඒත් කියන පුද්ගලයා අනූව ඒක හොද නෑ නේ සහෝ.. :(:sorry:
    හා බල්ලෝ.....:sorry::sorry::sorry:
    හෙට ජොබට ගිහින් තමා කොරන්න වෙන්නේ :eek:
    ජොබට අදාල එකක් නෙවෙ‍යි බන්.....මගේ personal වැඩක්..... ඒක හින්දා පොඩ්ඩක් පරක්කු උනාට කේස් එකක් නෑ.....;););)
     
    Status
    Not open for further replies.