එලකිරි Night Club VII

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔහෙ කියවන්නන් වාලෙ කියවන්නෙ නැතුව වාචාලයෙක් වෙන්නෙ නැතුව හිටියනම් ඉවරයිනෙ...එක පාරක් ඉබ්බගෙ ෆොටො එකක් හිටන් මූ මේකෙ දැම්මනෙ... ඒ පාරත් හොදින් කිව්වනෙ බන්... පොඩ්ඩක් හැදියන් කියල තමා කියන්න තියෙන්නෙ.

    :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරුවට අයිය වගේ උඩ පැන්න ඇති සහෝ.
    හැකර් ටී මැච් එකක් කරමු කියල මුලින්ම තෙඩ් එකක් දැම්මම එකට උත්තර දෙන්න ඔය දැන් බුරන එක බල්ලෙක්වත් හිටියෙ නෑ.
    මායි තව කිහිප දෙනෙකුයි විතරයි ඒ වෙලාවේ ඒක කරමු කියල කට්ටියව උනන්දු කලේ.
    ස්කයි එකේ අපේ ඩේටා නාස්ති කරකර පැය ගනන් චැට් කලේ උබල ඔය ගන්නවයි කියන ආතල් එක උබලට ගන්න පුලුවන් වෙන්න තමයි සහෝ.
    අපි ඒ දවස් වල එහෙම කලේ නැත්තන් උබල ඔය ගන්නවයි කියන ආතල් එක උබලට ගන්න වෙන්නේ නෑ සහෝ.
    මට මේවා කියල උබව බලු කරල මැච් එකට යන එක නවත්තන්න උවමනාවක් නෑ සහෝ.
    මම මේක කිරිය ඇතුලේ විහිලුවට කියන දේවල් උබ සීරියස් ගත්තට මට කරන්න දෙයක් නෑ සහෝ.
    අදින් පස්සෙවත් දෙයක් ගැන කතා කරද්දි කට වාචාට කමට කියවගෙන යන්නෙ නැතුව එ ගැන හොයල බලල කතා කරපන්.
    මට උබ ගැන හිතේ කිසිම තරහක් නැ සහෝ.
    ඔය පහලින් තියෙන ස්ක්‍රීන් ශොට එකත් පොඩ්ඩක් බලගෙන පලයන් සහෝ.

    JAvHmbZ.png
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නයිට් ක්ලබ් වැසියන්ට කෙරෙන කාරුණික නිවේදනයයි...
    යනවා යැයි කියා ගොස් කලිසමක් තියා ජංගියක් වත් ඇදගෙන මෙහි පැමිණිය නොහැකි තැනටම කුජීත වූ කුප්ප *ත්තිගෙ පූස් නාම්බෙක් මේ අවස්ථාවේදී මෙහි සොන්නකමේ ගොස් සිටියි.වේසකමේ සීමාවක් නැති තැන කොපි පේස්ට් පෝස්ට් දැමීමේ නින්දිත තත්වයට පත්වී ඇත. මානසික අසහනකාරයන්ට ඉඩ දී පසෙකට වී සිටීම යෙහෙකි
    කරුණාකර ඔබේ ආරක්ශාව සලසාගන්න
    ඉස්තූතියි :(
     
    Status
    Not open for further replies.