එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
0002053E.gif

සයූ ඇතුලු පිරිසට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා...!
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මම කිව්වා.....
උඹ උඩ තියා ගෙන හිටපු අක්කිලා ටිකම දුන්නා ාන්ද උඹට සම්බුව..........

දැං ඉතිං මොනව කරන්න ද?
දුකට වරෙන් එන සැරේ එද්දිවත් අරකක් අරං......
මම දුක බෙදා හදා ගන්නම් උඹත් එක්ක.........

හොද වඩේ තොට වහු කුණෘ!!!:growl:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 61කින්ද, කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 152කින්ද වැඩිකර ඇත.

    :dull::dull:හොද වෙලාවට කිරි බොන්නෙ නැත්තෙ :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පගෙ පික් එකක් වෙන එකෙක් එක දවසක් ක්ලබ් එකේ දැම්මා.
    ඒකෙන් තමා පප්පගේ පික් එකක් මම දැක්කේ.
    මට ජයාගේ පික් එක හම්බ උනේ අහම්බෙකින්.
    මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ මේ පික් එක ජයාගේ කියල.
    මහේශ් ජයනාත කියල තිබ්බ නිසා මට නිකමට වගේ හිතුනා එම්.ජයනාත කියන්නෙත් මූම වෙන්නැති කියල.
    ඒක සැක හැර දැනගන්න මම ඒ පික් එක ක්ලබ් එකට දැම්මා.
    ඒකට වැටුනු මුල් ප්‍රතිචාර වලින් මට තේරුනා මම හරි කියල.
    ඊට පස්සේ තව තව දේවල් උනා.
    අන්තිමට මම වැරැද්ද තේරුම් ගත්තා.
    :dull::dull:

    පිස්සුද බන් උබට :baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුක තමයි රංජනී.. පෙරේදා එකෙක් ඇවිත් දවසම කෑව.. ඊයෙ කොල්ලෙක්ගෙ පාටියක් තිබ්බ.. මටත් එක්සෙම් එකක් තියේ බන්.. මෙලෝ වැඩක් කරන්න උනේ නැහැ..:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ~හිතවත් කුකුළනි~ මා අතින් පේජ් තුනක් විනාශ වූ බැවින් මෙතැන් සිට 1182 පේජ් එක දක්වා කියවීමට ඔබේ කාලය අපතේ ඇරනොගන්නා ලෙස මෙසේ දන්වා සිටිමි

    0002053E.gif
    0002053E.gif
    0002053E.gif
     
    Last edited:
    Status
    Not open for further replies.