


glසියලුම කුකුළො තමාගෙ ජංගම දුරකථන අංකය පිඇම් කොරහල්ලා...
කිව්වහම එවපල්ලකො![]()





පප්පගෙ පික් එකක් වෙන එකෙක් එක දවසක් ක්ලබ් එකේ දැම්මා.
ඒකෙන් තමා පප්පගේ පික් එකක් මම දැක්කේ.
මට ජයාගේ පික් එක හම්බ උනේ අහම්බෙකින්.
මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ මේ පික් එක ජයාගේ කියල.
මහේශ් ජයනාත කියල තිබ්බ නිසා මට නිකමට වගේ හිතුනා එම්.ජයනාත කියන්නෙත් මූම වෙන්නැති කියල.
ඒක සැක හැර දැනගන්න මම ඒ පික් එක ක්ලබ් එකට දැම්මා.
ඒකට වැටුනු මුල් ප්රතිචාර වලින් මට තේරුනා මම හරි කියල.
ඊට පස්සේ තව තව දේවල් උනා.
අන්තිමට මම වැරැද්ද තේරුම් ගත්තා.![]()

දුක තමයි රංජනී.. පෙරේදා එකෙක් ඇවිත් දවසම කෑව.. ඊයෙ කොල්ලෙක්ගෙ පාටියක් තිබ්බ.. මටත් එක්සෙම් එකක් තියේ බන්.. මෙලෝ වැඩක් කරන්න උනේ නැහැ..
