එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍ය හොඳට නිදහස සමරනවා වගේ......
    අද උදේට කන්න කි‍යලා ටවුන් එක පැත්තට ගි‍යා......කඩවල් වලින් 90%ක්ම වහලා.......:eek:
    කන්න කඩ‍යක් හො‍යාගත්තෙත් හෙන අමාරුවෙන්.......:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටි‍ය හොඳට නිදහස සමරනවා වගේ......
    අද උදේට කන්න කි‍යලා ටවුන් එක පැත්තට ගි‍යා......කඩවල් වලින් 90%ක්ම වහලා.......:eek:
    කන්න කඩ‍යක් හො‍යාගත්තෙත් හෙන අමාරුවෙන්.......:sorry:
    ඈ බොල උඹට කිව්වනේද ලිපක් අරන් උයා ගන් කියල :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar29679_1.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තොට සිහි නැතිව වැටිලා ඉන්න වෙලාවේ මම පාරේ කුඩු කාරයෙක්ට තෝව 500 විකුණලා එකෙන් කොත්තුවක් කෑවා...
    අඩෝව් 500ට තියෙන කොත්තුවෙ මොනවද බන් තියෙන්නෙ :shocked:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කට්ටි‍ය හොඳට නිදහස සමරනවා වගේ......
    අද උදේට කන්න කි‍යලා ටවුන් එක පැත්තට ගි‍යා......කඩවල් වලින් 90%ක්ම වහලා.......:eek:
    කන්න කඩ‍යක් හො‍යාගත්තෙත් හෙන අමාරුවෙන්.......:sorry:
    fb-photocomments.blogspot.com%2525280144%252529.jpg
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1. hmmm.. ekek nisa exam ekak kelawa gaththa.. dan lorry talk
    පල පල ඩෝ ඒකි හම්බුනේ එක්සෑම් එක ලිව්වට පස්සෙ
    අර රෙක්ස කිව්ව වගේ කෙල්ලොන්ට හොදින් සලකල බෑ
    බැන්නට පස්සෙ ඒකි තමා අනේ හුනේ කිය කිය එනව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල පල ඩෝ ඒකි හම්බුනේ එක්සෑම් එක ලිව්වට පස්සෙ
    අර රෙක්ස කිව්ව වගේ කෙල්ලොන්ට හොදින් සලකල බෑ
    බැන්නට පස්සෙ ඒකි තමා අනේ හුනේ කිය කිය එනව
    හොඳ කෙල්ලො නැතුව නෙවෙ‍යි බන්......
    ඒත් ඉතින් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නෙම සක්කරවට්ටම් තම‍යි........
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හොඳ කෙල්ලො නැතුව නෙවෙ‍යි බන්......
    ඒත් ඉතින් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නෙම සක්කරවට්ටම් තම‍යි........
    හොද කෙල්ලො ලොකෙන් තුරන් වෙලා බන් :P
     
    Status
    Not open for further replies.