

ඈ බොල උඹට කිව්වනේද ලිපක් අරන් උයා ගන් කියලකට්ටිය හොඳට නිදහස සමරනවා වගේ......
අද උදේට කන්න කියලා ටවුන් එක පැත්තට ගියා......කඩවල් වලින් 90%ක්ම වහලා.......
කන්න කඩයක් හොයාගත්තෙත් හෙන අමාරුවෙන්.......![]()

මට ඒ වැඩේ හරියන්නේ නෑ බන්......ඈ බොල උඹට කිව්වනේද ලිපක් අරන් උයා ගන් කියල![]()

අඩෝව් 500ට තියෙන කොත්තුවෙ මොනවද බන් තියෙන්නෙතොට සිහි නැතිව වැටිලා ඉන්න වෙලාවේ මම පාරේ කුඩු කාරයෙක්ට තෝව 500 විකුණලා එකෙන් කොත්තුවක් කෑවා...

ඇදිරි නීතිය දාපු දවසක තමා බැල්ලි බඩගින්නෙ මැරෙන්නෙමට ඒ වැඩේ හරියන්නේ නෑ බන්......![]()
කට්ටිය හොඳට නිදහස සමරනවා වගේ......
අද උදේට කන්න කියලා ටවුන් එක පැත්තට ගියා......කඩවල් වලින් 90%ක්ම වහලා.......
කන්න කඩයක් හොයාගත්තෙත් හෙන අමාරුවෙන්.......![]()


ඇදිරි නීතිය දාපු දවසක තමා බැල්ලි බඩගින්නෙ මැරෙන්නෙ


මටත් හිතයි එක පාර කෙල්ලො දෙකක් විතර තියගන්න![]()
පල පල ඩෝ ඒකි හම්බුනේ එක්සෑම් එක ලිව්වට පස්සෙ
- hmmm.. ekek nisa exam ekak kelawa gaththa.. dan lorry talk
හොඳ කෙල්ලො නැතුව නෙවෙයි බන්......පල පල ඩෝ ඒකි හම්බුනේ එක්සෑම් එක ලිව්වට පස්සෙ
අර රෙක්ස කිව්ව වගේ කෙල්ලොන්ට හොදින් සලකල බෑ
බැන්නට පස්සෙ ඒකි තමා අනේ හුනේ කිය කිය එනව
බල්ලෝ හිනා වෙනව මිසක් වචෙනෙකින්වත් උදව්වක් දෙන්නෙ
හොද කෙල්ලො ලොකෙන් තුරන් වෙලා බන්හොඳ කෙල්ලො නැතුව නෙවෙයි බන්......
ඒත් ඉතින් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නෙම සක්කරවට්ටම් තමයි........
