එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක වැඩ කලා යකෝ
    මන් දොබෙන් යන්නම බැන්න
    කුනුහරුප විතරයි කිව්වෙ නැත්තෙ
    ඒ පාර අනේ හුනේ කිය කියා එනවා

    ඔක්කොම අමතක කරලා යළු වෙයන් බන් :)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඒක වැඩ කලා යකෝ
    මන් දොබෙන් යන්නම බැන්න
    කුනුහරුප විතරයි කිව්වෙ නැත්තෙ
    ඒ පාර අනේ හුනේ කිය කියා එනවා

    එකපාරම කුනුහරුපෙන් බැන්නා නම් "අනේ හුනේ " එකත් නැතුව යනවා... ඔව්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sliit eke ape clz eke
    eka lassana kellek ne ban :(
    කැම්පස් එකේ අපේ batch එකත් ඔච්චරම තම‍යි බන්.....මං හිතන්නේ කොල්ලන්ට පේන විදි‍යේ අවුලක් වෙන්න ඇති......:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කැම්පස් එකේ අපේ batch එකත් ඔච්චරම තම‍යි බන්.....මං හිතන්නේ කොල්ලන්ට පේන විදි‍යේ අවුලක් වෙන්න ඇති......:lol:

    :yes::lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගණන් ගන්නේ නැතුව හිටපන් බන්..... ඒකි හදන්නේ උඹෙන් ආතල් ගන්න මිස උඹට ලව් කරන්න නෙවෙ‍යි......
    මටා එයාගෙන් ආතල් ගන්න හිතයි :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පරට්ට බැල්ලියො ටික ඊයෙ මාව අනාත කරල නේහ්..
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.