ඌට මොකක්ද මන්දා සංස්ථාවක සභාපතිකමක් දීලා
එදා ඉදන් ඌ පත්තරේ දන්නෙ නෑ![]()

මෙතන ඉන්න උන් බලු කතා කියන හින්දා කපලා දැම්මඑක ටමයි මු එක මග අරින්නේ
කොහොමද මචන් උබේ කොන්ඩේ![]()
මෙතන ඉන්න උන් බලු කතා කියන හින්දා කපලා දැම්ම
දැන් ආයේ මුල ඉදන් වවනවා


ඌට මොකක්ද මන්දා සංස්ථාවක සභාපතිකමක් දීලා
එදා ඉදන් ඌ පත්තරේ දන්නෙ නෑ![]()


පත්තරෙ පොඩ්ඩක් ඇනහිටල තියෙන්නෙ... කොහොමත් 7 හො 8 ඉදන් ආයෙ පටන් ගනී![]()
බින්දුවයිහොද අදහසක්... ආර්ථිකය කොහොමද![]()
අඩෝ අවුරුදු උත්තවයක් කරමුද?![]()
අදිමු හොඳ කඹයක්......ගිය සැරෙත් ඇද්දේ......කඹ අදිමු![]()

ගණන් නම් දන්නේ නෑ බන්.....බල්ලොනෙ චීප් ඩීජ් එකෙක් කීයක් වේවිද?
බලු වචනෙ තිබ්බ ගමන් රිප්ලයි කලා නේගණන් නම් දන්නේ නෑ බන්.....
