තොට ඕන වෙලාවක කෝල් කලාට කමක් නැද්ද?

නෑ ඉතින් ජොබක් කොරද්දි ඩිස්ටර්බ් කොරන්න හොද නෑනෙකමක් නැ බල්ලෝ... අනේ මන්ද මු කොල්ලොන්ගෙන් අහන ප්රශ්නද.. මුගේ ඔලුවේ තාම අර බිබික්කම ඉන්නවද කොහෙද .. ඒකිගෙන් අහන ස්ටයිල් එකේ ඒවා මගෙන් අහන්නේ.. ඕන වෙලාවක කෝල් කරපන් කුකුළා![]()

හොටුපාලනෑ ඉතින් ජොබක් කොරද්දි ඩිස්ටර්බ් කොරන්න හොද නෑනෙ
දැන් කෝල් කරන්න බෑ
අයිස්පලන් තුනක් කාල මන් ගමට ඇහෙන්න හැච්චුන් යවනවා
අද අපේ ගෙදර කස්ටිය නිදාගෙන හමාරයි![]()


දැන් යන්න බෑ යකෝහොටුපාල
බෙහෙත් ගන්න පල හිපාටුව![]()
ඉක්මනට ගිහින් බෙහෙත් ගන් වෙසිදැන් යන්න බෑ යකෝ
හෙට වෙද්දිත් තිබ්බොත් යනවා

සභාපති නැතුව ත්රෙඩ් එක වැඩිකල් දුවන එකක් නෑ..මම ඒ පැත්තටවත් යන්නේ නෑ......![]()
පප්ප කැන්ඩි වල.. ඌ හොයල කියයි..http://www.elakiri.com/forum/showthread.php?p=16246027#post16246027Night Club එකේ එකේ කට්ටිය, පොඩි help එකක් දෙනවද මේකට



සසා ගල් ලෑල්ලේ ලියන ගීය..
පුන්චි පුටේ උඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා.
එදා වගේ නෑ ................................(ටිටි ටිං ටිටි ටිංටි ටිටිං..)
එදා වගේ කොට්ටෙ උඩිං මෙහෙට පනින් නෑ![]()





මල් පප්පිගෙන් හරි කැන්ඩියන් අයියගෙන් හරි අහල බලපන් අනිව උදව් කරයි.... ඒ වගේම උඹලගෙ අම්මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවhttp://www.elakiri.com/forum/showthread.php?p=16246027#post16246027Night Club එකේ එකේ කට්ටිය, පොඩි help එකක් දෙනවද මේකට