සසා ගල් ලෑල්ලේ ලියන ගීය..
පුන්චි පුටේ උඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා.
එදා වගේ නෑ ................................(ටිටි ටිං ටිටි ටිංටි ටිටිං..)
එදා වගේ කොට්ටෙ උඩිං මෙහෙට පනින් නෑ![]()

අපිට කියන කුප්ප කතා වලට උබට එහෙම වෙලා මදිඅඩො ඊයෙ රෑ මම මහ භයානක හීනයක් දැක්ක... අපෙ ගෙවල් පිටිපස්සෙ පොල් ගහකට අකුණක් ගැහුව. මම කාමරේට ඇවිල්ල බලද්දි කොම්පියුටර් එකෙන් දුන් දානව.![]()
හැබැයි මට පෙනුනෙ හීනයක් අනෙඅපිට කියන කුප්ප කතා වලට උබට එහෙම වෙලා මදි

ඔව්එහෙමද ආස![]()
උදේ කම්පියුටරේ චෙක් කරාද?අඩො ඊයෙ රෑ මම මහ භයානක හීනයක් දැක්ක... අපෙ ගෙවල් පිටිපස්සෙ පොල් ගහකට අකුණක් ගැහුව. මම කාමරේට ඇවිල්ල බලද්දි කොම්පියුටර් එකෙන් දුන් දානව.![]()
ඔව්
ඊට පස්සෙ තොටත් ඒ අකුනම වැදිලා රෝස් වෙලා යන්න ඕන ඔව්