එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බස් එකක් කථා කර ගන්නවෙයි එහෙම උනොත්... ඒක සාක්කුවට හොද මදි...:(
මට එන්න වෙන්නේ නෑ බං :දුක හිතෙන මුණ:
17 හෝ 18 ආ,පුරේ යන්න වෙනවා
....
 
  • Like
Reactions: Randike Mendis

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar350611_5.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):)කමක් නෑ
    එල එල...... එහෙනම් පප්පි‍යි මම‍යි නුවරින් සෙට් වෙන්නම්.......:cool:
    ලබන ආත්මේ තමා ඉතින් :sorry:
    :oo::oo::oo:

    මම උඹට උපදෙස් දෙන්න ‍යන්නේ නෑ......:no:
    අර සුදු රෝස අක්කා කිව්වා වගේ උඹට උපදෙස් දෙනවට වැඩි‍ය හොඳ‍යි කට ගලක උලාගන්න එක........:baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල...... එහෙනම් පප්පි‍යි මම‍යි නුවරින් සෙට් වෙන්නම්.......:cool:

    :oo::oo::oo:

    මම උඹට උපදෙස් දෙන්න ‍යන්නේ නෑ......:no:
    අර සුදු රෝස අක්කා කිව්වා වගේ උඹට උපදෙස් දෙනවට වැඩි‍ය හොඳ‍යි කට ගලක උලාගන්න එක........:baffled:
    මට උපදෙසක් දීපන් එහෙනම්..
    avatar123465_37.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනාහරි උපදෙසක් දෙන්න අයියාහ්..
    avatar123465_37.gif
    කලින් දීපු උපදෙස තම‍යි ආපහු දෙන්න ති‍යෙන්නේ....... අතේ වි‍යදමක් හො‍යාගෙන නිදාගනින්.......
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.