බස් එකක් කථා කර ගන්නවෙයි එහෙම උනොත්... ඒක සාක්කුවට හොද මදි...![]()
මට එන්න වෙන්නේ නෑ බං :දුක හිතෙන මුණ:
17 හෝ 18 ආ,පුරේ යන්න වෙනවා....
17 හෝ 18 ආ,පුරේ යන්න වෙනවා....
බස් එකක් කථා කර ගන්නවෙයි එහෙම උනොත්... ඒක සාක්කුවට හොද මදි...![]()
Location: අරයා නැති ලොවක
මූ මේක කවදා වෙනස් කරයිද......![]()

එල එල...... එහෙනම් පප්පියි මමයි නුවරින් සෙට් වෙන්නම්.......කමක් නෑ

ලබන ආත්මේ තමා ඉතින්![]()





මට උපදෙසක් දීපන් එහෙනම්..එල එල...... එහෙනම් පප්පියි මමයි නුවරින් සෙට් වෙන්නම්.......
මම උඹට උපදෙස් දෙන්න යන්නේ නෑ......
අර සුදු රෝස අක්කා කිව්වා වගේ උඹට උපදෙස් දෙනවට වැඩිය හොඳයි කට ගලක උලාගන්න එක........![]()
තොට මොන උපදෙස්ද...... අතේ විදයමක් හොයාගෙන නිදාගනින්.......මට උපදෙසක් දීපන් එහෙනම්..![]()
එහෙම කියන්න එපා අයියාහ්..තොට මොන උපදෙස්ද...... අතේ විදයමක් හොයාගෙන නිදාගනින්.......![]()
මොනාහරි උපදෙසක් දෙන්න අයියාහ්..එහෙනම් කොහොමද කියන්න ඕන.......![]()
කලින් දීපු උපදෙස තමයි ආපහු දෙන්න තියෙන්නේ....... අතේ වියදමක් හොයාගෙන නිදාගනින්.......මොනාහරි උපදෙසක් දෙන්න අයියාහ්..![]()
ඇයි ඔච්චර නපුරු අයියාහ්?කලින් දීපු උපදෙස තමයි ආපහු දෙන්න තියෙන්නේ....... අතේ වියදමක් හොයාගෙන නිදාගනින්.......![]()
එහෙම වෙන්න එපා අයියාහ්..අයියාහ් ගෙ ප්රෙශර් වැඩිවෙයි වයසත් එක්ක..මම එහෙම තමයි......![]()
වෑර්ලස් එකට වරෙව්![]()
25 කියන්නේ එච්චර වයසක් නෙවෙයි කුකුලෝහ්.......එහෙම වෙන්න එපා අයියාහ්..අයියාහ් ගෙ ප්රෙශර් වැඩිවෙයි වයසත් එක්ක..![]()