එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම කි‍යන්නත් බෑ බන්.....මම අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා දැන් ව‍යස 29‍යි තවම බැඳලා නෑ......:oo:(හැබැ‍යි කොල්ලෙක් නම් ඉන්නවා):P
    30දිලු බඳින්න හිතන් ඉන්නේ......කලින් බැන්දම කිසි ගති‍යක් නැතිලු.......:rofl:

    උඹ ඉතින් තොත්ත බබෙක්නේ......
    avatar123465_37.gif


    සෙනසුරාදාවක් නේද.......:oo:
    අවුලක් නෑ.....මට නිවාඩුවක් දාලා එන්න පුලුවන්......:yes::cool:

    එහෙනම් 16 යමු... ගොඩක්ම ක්ලබ් එකෙ සෙට් එක ඔකෙ නම් හරි.... කොහෙද මුන් වචනයක් කියන්නෙ නැහැනෙ... :frown:
     
    • Like
    Reactions: Randike Mendis

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පෙන් එකේ තිබ්බ ෆයිල් ගන්න හොද රිකවරි සොෆ්ට්වෙයාර් එකක කියපල්ලකෝ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹ ඉතින් තොත්ත බබෙක්නේ......
    avatar123465_37.gif
    උබ ඉතින් ඇට හැලිච්ච නාකියෙක්නෙ..
    avatar123465_37.gif


    • ඔය සින්දුවේ ඇත්ත එකේ විෂුවල් එකට සම්බන්ධ ක්ෂේත්‍රයේ තමයි එයා ඉන්නේ :P. මමත් එයාගේ වයස යකෝ :angry: මම මාස 3ක් විතර බාලයි ඉතින් :baffled:



    • උඹ තාම පොඩි එකා හින්දා මම මොකුත් නොකියා ඉන්නම් :oo:

    1. වයසට යනව කියන එක කැරියර් ඔප්ශන් එකක් වෙලාද?
      avatar123465_37.gif
      ලෝයර් කෙනෙක්ද?:rolleyes::rolleyes:උබලගෙ අසම්මත ප්‍රේමය..:rolleyes:
    2. avatar123465_37.gif
      කේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙන් එකේ තිබ්බ ෆයිල් ගන්න හොද රිකවරි සොෆ්ට්වෙයාර් එකක කියපල්ලකෝ
    pen එක format කරලා ආයිත් ඒ උඩින් ෆයිල් දැම්මොද:rolleyes:එහෙම වුනොත් ඔක්කොම ෆයිල් ගන්න බැරිවෙයි:dull:
    Stellar Phoenix හරි Recuva
    හරි දාලා බලපන්
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹේ මඤ්ඤං කතා ටික අහලා එ‍යාගේ ඔලුව කුරුවල් වෙලාම ගිහින්නේ ඇත්තේ.....ඒක හින්දා කොල්ලෝ ගැන නිකමටවත් හිතන්නේ නැතුව ඇති......:oo::lol:
    (පරණ තැටි‍ය ආපහු play කරන්න නම් එපා පුටේ.....උදේ පාන්දරම කර්පට් වෙන්න බෑ....:baffled::sorry:)

    ඔ‍ය කතන්දර පොත්වල‍යි ටෙලි නාට්‍යවල‍යි තිබුනට කෙල්ලන්ව බලෙන් කසාද බන්දවන්නේ නෑ බන්......:no:
    හිට්ලර් ට‍යිප් ගෙවල්වල තම‍යි එහෙම කේස් වෙන්නේ.......:dull:

    මටත් හිතෙනවා එහෙම වෙන්න ඇති
    :rofl: (පරණ දේවල් වල තමා පුතේ වටිනාකම තියෙන්නේ :baffled: )

    මමත් මේ ටිකක් හරි ගටෙන් ඉන්නේ ඔය නිසා තමයි :cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    1. වයසට යනව කියන එක කැරියර් ඔප්ශන් එකක් වෙලාද?
      avatar123465_37.gif
      ලෝයර් කෙනෙක්ද?:rolleyes::rolleyes:උබලගෙ අසම්මත ප්‍රේමය..:rolleyes:
    2. avatar123465_37.gif
      කේ..

    එහෙම වෙන්න ඔන්න මෙන්න වත් කියන්න බැරි තරම්ම ඔන්න මෙන්න :rolleyes: මට නම් ඉතින් ඒවයින් වැඩක් නැහැ :dull: යකොව් මාස 3ක් වැඩිමල් කියලා අසම්මත වෙනවද :frown:

    ඔය ඇවටාර් එක අයින් කරගන් කැඳත් නැහැ දැක්කොත් :baffled::oo:
     
    Status
    Not open for further replies.