එහෙම කියන්නත් බෑ බන්.....මම අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා දැන් වයස 29යි තවම බැඳලා නෑ......(හැබැයි කොල්ලෙක් නම් ඉන්නවා)
30දිලු බඳින්න හිතන් ඉන්නේ......කලින් බැන්දම කිසි ගතියක් නැතිලු.......
උඹ ඉතින් තොත්ත බබෙක්නේ......![]()
සෙනසුරාදාවක් නේද.......
අවුලක් නෑ.....මට නිවාඩුවක් දාලා එන්න පුලුවන්......![]()
එහෙනම් 16 යමු... ගොඩක්ම ක්ලබ් එකෙ සෙට් එක ඔකෙ නම් හරි.... කොහෙද මුන් වචනයක් කියන්නෙ නැහැනෙ...

(හැබැයි කොල්ලෙක් නම් ඉන්නවා)






මම මාස 3ක් විතර බාලයි ඉතින් 
)