එහෙම වෙන්න ඔන්න මෙන්න වත් කියන්න බැරි තරම්ම ඔන්න මෙන්නමට නම් ඉතින් ඒවයින් වැඩක් නැහැ
යකොව් මාස 3ක් වැඩිමල් කියලා අසම්මත වෙනවද
ඔය ඇවටාර් එක අයින් කරගන් කැඳත් නැහැ දැක්කොත්![]()
කොහෙද කොලඹ කැම්පස්ද?

Last edited:
එහෙම වෙන්න ඔන්න මෙන්න වත් කියන්න බැරි තරම්ම ඔන්න මෙන්නමට නම් ඉතින් ඒවයින් වැඩක් නැහැ
යකොව් මාස 3ක් වැඩිමල් කියලා අසම්මත වෙනවද
ඔය ඇවටාර් එක අයින් කරගන් කැඳත් නැහැ දැක්කොත්![]()
කොහෙද කොලඹ කැම්පස්ද?

අපි ගොඩ එන්න ඉතින් ලිං ගොඩ වෙන්න ඕනේ![]()
අපි ඉතින් උබ්ව එගොඩ කොරන්න බැලුවා හරි ගියෙ නැ නෙ
ආඩම්බරයි කියන්න මමත් වැටුනා උබවගේම ලිදක
ගංජ හේන ලඟ තිබ්බ වගා ලිඳේද?අපි ඉතින් උබ්ව එගොඩ කොරන්න බැලුවා හරි ගියෙ නැ නෙ
ආඩම්බරයි කියන්න මමත් වැටුනා උබවගේම ලිදක
![]()


අහ්.. ෆයිනල් යියර් එක්සෑම් ලියල රිසල්ට් එනකන්ද ඉන්නෙ?නැත්නම් රිසල්ට්ස් ඇවිල්ල කොන්වොකේශන් එක තියනකන්..![]()
කොහෙද කොලඹ කැම්පස්ද?
නැතුව? අසම්මතයි තමා.. මොකෝ එහෙම උනයි කියල උබ ඕක නවත්තනවද? නෑනෙ..![]()
දැන් ඉතින් මොකෝ අවුල? නරකද දෙන්න එක වහලක් යටට උනොත්?![]()
ඒ මොකෝ මේක කොච්චර ලස්සනද? මේක නැතුව උබේ එක දාන්නද?![]()

අපි ඉතින් උබ්ව එගොඩ කොරන්න බැලුවා හරි ගියෙ නැ නෙ
ආඩම්බරයි කියන්න මමත් වැටුනා උබවගේම ලිදක
![]()


පොලිසියෙන් කුදලන් ගියා නම් සැපයි කියලා හිතෙනවා බන්ගංජ හේන ලඟ තිබ්බ වගා ලිඳේද?![]()
බලපන් මම හේනක් වවාගෙන වඩියක් ගහගෙන වෙන එකෙක්ගෙ බතක් හරි දන්සලකින් හරි කාල කොච්ච්ර ආතල් එකෙද හිටියෙ කියලා (ඉෆ් යු නෝ වට් අයි මීන්)
දැන් ඉතින් ඒකත් ඉවරයි
ස්තුතීඑක හිතින්ම සුභ පැතුම්....!!!![]()
මොකො තාම කියන්නෙ බැදිම් නිසා දුක ඇති වෙන එකද
මිනිස්සු කිව්ව වගෙ අවුලක් උනෙ නැ
දැන් උන්ට ලමයෙක් ඉන්නවා ඒත් කිසි අවුලක් නැ පට්ට ආතල් එකෙ සතුටින් ඉන්නවාස්තුතීමොකො තාම කියන්නෙ බැදිම් නිසා දුක ඇති වෙන එකද
වය්ස ගැන නම් මම කලිනුත් උබට කිව්ව්ද කෝහෙද අපෙ යාලුවෙක් 19ක බැන්දා කෙල්ලෙක් 31කමිනිස්සු කිව්ව වගෙ අවුලක් උනෙ නැ
දැන් උන්ට ලමයෙක් ඉන්නවා ඒත් කිසි අවුලක් නැ පට්ට ආතල් එකෙ සතුටින් ඉන්නවා




හෑ....... යකෝ 31ක කෙල්ලෙක් 19ක කොල්ලෙක් බැන්දා 


හෑ....... යකෝ 31ක කෙල්ලෙක් 19ක කොල්ලෙක් බැන්දා
![]()




mottaya has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.![]()
මොකෝ හේනෙ අයිතිකාරය හේන සින්නක්කරවම ගත්තද? උබට දැන් අනුන්ගෙ හේන් කොටල තමන්ගෙ හේනක් කොටාගන්න අමාරු ඇති නෙ..පොලිසියෙන් කුදලන් ගියා නම් සැපයි කියලා හිතෙනවා බන්බලපන් මම හේනක් වවාගෙන වඩියක් ගහගෙන වෙන එකෙක්ගෙ බතක් හරි දන්සලකින් හරි කාල කොච්ච්ර ආතල් එකෙද හිටියෙ කියලා (ඉෆ් යු නෝ වට් අයි මීන්)
දැන් ඉතින් ඒකත් ඉවරයි

නැ යකො 19ක කොල්ලෙක් 31ක කෙල්ලෙක්
සිරා බන් උන් දෙන්න ආත්ල් එකෙ ඉන්නවා කෙල්ලට වයස පෙන්නෙ නැ කොල්ලට වයසට වඩා වැඩිමල් වගෙ
අපිත් කැපුනා
දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි![]()

