එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම වෙන්න ඔන්න මෙන්න වත් කියන්න බැරි තරම්ම ඔන්න මෙන්න :rolleyes: මට නම් ඉතින් ඒවයින් වැඩක් නැහැ :dull: යකොව් මාස 3ක් වැඩිමල් කියලා අසම්මත වෙනවද :frown:

    ඔය ඇවටාර් එක අයින් කරගන් කැඳත් නැහැ දැක්කොත් :baffled::oo:
    avatar123465_37.gif
    අහ්.. ෆයිනල් යියර් එක්සෑම් ලියල රිසල්ට් එනකන්ද ඉන්නෙ?නැත්නම් රිසල්ට්ස් ඇවිල්ල කොන්වොකේශන් එක තියනකන්.. :rolleyes:කොහෙද කොලඹ කැම්පස්ද?:rolleyes::rolleyes:
    avatar123465_37.gif
    නැතුව? අසම්මතයි තමා.. මොකෝ එහෙම උනයි කියල උබ ඕක නවත්තනවද? නෑනෙ..
    avatar123465_37.gif
    දැන් ඉතින් මොකෝ අවුල? නරකද දෙන්න එක වහලක් යටට උනොත්?
    avatar123465_37.gif
    ඒ මොකෝ මේක කොච්චර ලස්සනද? මේක නැතුව උබේ එක දාන්නද?
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි ගොඩ එන්න ඉතින් ලිං ගොඩ වෙන්න ඕනේ :(:P
    :lol: අපි ඉතින් උබ්ව එගොඩ කොරන්න බැලුවා හරි ගියෙ නැ නෙ:dull: ආඩම්බරයි කියන්න මමත් වැටුනා උබවගේම ලිදක:(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    avatar123465_37.gif
    අහ්.. ෆයිනල් යියර් එක්සෑම් ලියල රිසල්ට් එනකන්ද ඉන්නෙ?නැත්නම් රිසල්ට්ස් ඇවිල්ල කොන්වොකේශන් එක තියනකන්.. :rolleyes:කොහෙද කොලඹ කැම්පස්ද?:rolleyes::rolleyes:
    avatar123465_37.gif
    නැතුව? අසම්මතයි තමා.. මොකෝ එහෙම උනයි කියල උබ ඕක නවත්තනවද? නෑනෙ..
    avatar123465_37.gif
    දැන් ඉතින් මොකෝ අවුල? නරකද දෙන්න එක වහලක් යටට උනොත්?
    avatar123465_37.gif
    ඒ මොකෝ මේක කොච්චර ලස්සනද? මේක නැතුව උබේ එක දාන්නද?

    ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගංජ හේන ලඟ තිබ්බ වගා ලිඳේද?:(:(
    පොලිසියෙන් කුදලන් ගියා නම් සැපයි කියලා හිතෙනවා බන්:) බලපන් මම හේනක් වවාගෙන වඩියක් ගහගෙන වෙන එකෙක්ගෙ බතක් හරි දන්සලකින් හරි කාල කොච්ච්ර ආතල් එකෙද හිටියෙ කියලා (ඉෆ් යු නෝ වට් අයි මීන්):rofl:දැන් ඉතින් ඒකත් ඉවරයි:dull:

    එක හිතින්ම සුභ පැතුම්....!!! :P
    ස්තුතී:) මොකො තාම කියන්නෙ බැදිම් නිසා දුක ඇති වෙන එකද:(

    වය්ස ගැන නම් මම කලිනුත් උබට කිව්ව්ද කෝහෙද අපෙ යාලුවෙක් 19ක බැන්දා කෙල්ලෙක් 31ක:nerd: මිනිස්සු කිව්ව වගෙ අවුලක් උනෙ නැ:) දැන් උන්ට ලමයෙක් ඉන්නවා ඒත් කිසි අවුලක් නැ පට්ට ආතල් එකෙ සතුටින් ඉන්නවා
     
    • Like
    Reactions: Mr.Truth

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ස්තුතී:) මොකො තාම කියන්නෙ බැදිම් නිසා දුක ඇති වෙන එකද:(

    වය්ස ගැන නම් මම කලිනුත් උබට කිව්ව්ද කෝහෙද අපෙ යාලුවෙක් 19ක බැන්දා කෙල්ලෙක් 31ක:nerd: මිනිස්සු කිව්ව වගෙ අවුලක් උනෙ නැ:) දැන් උන්ට ලමයෙක් ඉන්නවා ඒත් කිසි අවුලක් නැ පට්ට ආතල් එකෙ සතුටින් ඉන්නවා

    :yes::(

    :shocked::shocked::shocked: හෑ....... යකෝ 31ක කෙල්ලෙක් 19ක කොල්ලෙක් බැන්දා :baffled::baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::(

    :shocked::shocked::shocked: හෑ....... යකෝ 31ක කෙල්ලෙක් 19ක කොල්ලෙක් බැන්දා :baffled::baffled::baffled:

    නැ යකො 19ක කොල්ලෙක් 31ක කෙල්ලෙක්:P
    සිරා බන් උන් දෙන්න ආත්ල් එකෙ ඉන්නවා කෙල්ලට වයස පෙන්නෙ නැ කොල්ලට වයසට වඩා වැඩිමල් වගෙ:)

    අපිත් කැපුනා:dull:

    දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
    පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mottaya has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. :)
    avatar123465_37.gif
    එක්කො බොට ලූස්, නැත්නම් තදට ලවු සික්..

    පොලිසියෙන් කුදලන් ගියා නම් සැපයි කියලා හිතෙනවා බන්:) බලපන් මම හේනක් වවාගෙන වඩියක් ගහගෙන වෙන එකෙක්ගෙ බතක් හරි දන්සලකින් හරි කාල කොච්ච්ර ආතල් එකෙද හිටියෙ කියලා (ඉෆ් යු නෝ වට් අයි මීන්):rofl:දැන් ඉතින් ඒකත් ඉවරයි:dull:
    මොකෝ හේනෙ අයිතිකාරය හේන සින්නක්කරවම ගත්තද? උබට දැන් අනුන්ගෙ හේන් කොටල තමන්ගෙ හේනක් කොටාගන්න අමාරු ඇති නෙ..:rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නැ යකො 19ක කොල්ලෙක් 31ක කෙල්ලෙක්:P
    සිරා බන් උන් දෙන්න ආත්ල් එකෙ ඉන්නවා කෙල්ලට වයස පෙන්නෙ නැ කොල්ලට වයසට වඩා වැඩිමල් වගෙ:)

    අපිත් කැපුනා:dull:

    දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
    පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි:rofl:

    මටම ලියපු කවියක් වගේ :(:P
     
    Status
    Not open for further replies.