එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මාර්තු 16 ට්‍රේන් එකෙ නුවර ගිහින් එමු.

එහෙම නැත්තන් වෙන අදහසක් තියනවනම් කියන්න.වෙන දවසක් හරි කමක් නැහැ.

ක්ලබ් එකෙ කට්ටිය සෙට් වෙන්න මොකක් හරි කරමු.
ඉරිදමද යන්න ඕනෙ
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මාර්තු 16 ට්‍රේන් එකෙ නුවර ගිහින් එමු.

එහෙම නැත්තන් වෙන අදහසක් තියනවනම් කියන්න.වෙන දවසක් හරි කමක් නැහැ.

ක්ලබ් එකෙ කට්ටිය සෙට් වෙන්න මොකක් හරි කරමු.
මට මිරිගමින් සැට් වෙන්න පුලුවන්,
මතක ඇතුව ගමරාළවයි අවිදින බාර් එකයි අරන් යන්න ඕනා
..:rofl:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1234837_632056433498514_1705465627_n.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් දවල්ට කොහේ හරි ඇවිදලා,සෑට ගිමන් හරිමු..:)

    දවස් දෙකක් යන්න අමාරු වෙයි ගොඩක් උන්ට... අනික බජට් එක ගැනත් හිතන්න එපැයි... :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට මිරිගමින් සැට් වෙන්න පුලුවන්,
    මතක ඇතුව ගමරාළවයි අවිදින බාර් එකයි අරන් යන්න ඕනා
    ..:rofl:
    ඔය බඩකඩෙත්තු ස්ටේසමේ ඉන්ටර්සිටි නවත්තන්නේ නෑ :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දවස් දෙකක් යන්න අමාරු වෙයි ගොඩක් උන්ට... අනික බජට් එක ගැනත් හිතන්න එපැයි... :(
    උදේ ගිහින් හවස එන ගමනක්ද..?
    :(
     
    Status
    Not open for further replies.