ඉරිදමද යන්න ඕනෙමාර්තු 16 ට්‍රේන් එකෙ නුවර ගිහින් එමු.
එහෙම නැත්තන් වෙන අදහසක් තියනවනම් කියන්න.වෙන දවසක් හරි කමක් නැහැ.
ක්ලබ් එකෙ කට්ටිය සෙට් වෙන්න මොකක් හරි කරමු.
මාර්තු 16 ට්‍රේන් එකෙ නුවර ගිහින් එමු.
එහෙම නැත්තන් වෙන අදහසක් තියනවනම් කියන්න.වෙන දවසක් හරි කමක් නැහැ.
ක්ලබ් එකෙ කට්ටිය සෙට් වෙන්න මොකක් හරි කරමු.

යු මයිනො... උඹට ට්‍රිප් එක යන්න එන්න පුලුවන්ද...![]()

කට්ටියට නිවාඩු ඉරිද නේද... මටනම් ඕනෙ දවසක්...ඉරිදමද යන්න ඕනෙ

මට මිරිගමින් සැට් වෙන්න පුලුවන්,
මතක ඇතුව ගමරාළවයි අවිදින බාර් එකයි අරන් යන්න ඕනා..

එහෙනම් දවල්ට කොහේ හරි ඇවිදලා,සෑට ගිමන් හරිමු..මොනාද කරන්නෙ කලින් දවසකුයි තැනකුයි දා ගනින්![]()

එහෙනම් දවල්ට කොහේ හරි ඇවිදලා,සෑට ගිමන් හරිමු..![]()

ඔය බඩකඩෙත්තු ස්ටේසමේ ඉන්ටර්සිටි නවත්තන්නේ නෑමට මිරිගමින් සැට් වෙන්න පුලුවන්,
මතක ඇතුව ගමරාළවයි අවිදින බාර් එකයි අරන් යන්න ඕනා..

උදේ ගිහින් හවස එන ගමනක්ද..?දවස් දෙකක් යන්න අමාරු වෙයි ගොඩක් උන්ට... අනික බජට් එක ගැනත් හිතන්න එපැයි...![]()

මට ඉරිදා කට් කොරන්නම බැරි ක්ලාස් එකක්කට්ටියට නිවාඩු ඉරිද නේද... මටනම් ඕනෙ දවසක්...![]()