අපෝ බන්..... අයියලත් ඉන්නවද......
අවුලක් නෑ.....කේස් එකක් ආවොත් වල් පූවව යවමු......![]()

ඇයි මං ස්වීට් සොප් එකක වැඩ කරනවා කියල හිතුවද?සත්යපාල ගෑණු ළමයින්ට choco බෙදල ඉවරද![]()
හෑ......පූවා යවන්න කලින් උන් මාව උස්සයි.![]()


ආදරයට කොහෙදෝ බාධා නැත්තෙ අයියාහ්?එයාගේ අයියලා නැති ලොවේදි![]()
කවුදෝ අඳුරන කෙනෙක් ඇවිත්ගොඩ කාලෙකින් ඔන්ලයින් ඉන්න වෙලාවක දැක්කේ
![]()
හෑ......
විකල්පයක් ඇත්තෙම නැද්ද......![]()
දුන් ගේම් වෙනුවෙන් ගුටි ඔන් ද වේය 
ඇයි මං ස්වීට් සොප් එකක වැඩ කරනවා කියල හිතුවද?![]()
නත්තල් සීයා කියල හිතුවා 
අං ගොලියාකවුදෝ අඳුරන කෙනෙක් ඇවිත්ගොඩ කාලෙකින් ඔන්ලයින් ඉන්න වෙලාවක දැක්කේ
![]()
