එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සීන් එක ගොඩ දාගත්තොත් ගුටි නොකා ඉන්න පුලුවන්නේ.....:oo:

    ගොඩ දැම්මත් :) , උනුත් කැමති උනත් :) , පෙර වැරදි වලට නම් උන් ගුටි දෙයි :baffled:
    ( පෙර වැරදි = දන්නෝ දනිති සහ කලකට ඉහත පෝස්ට් වලද ඒවා ඇත. :P)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mata sem gedi enna wage matho..wage neme avith thiyenne,hari amaruyi..:(
    සෙම් ගෙඩියක් පුපුරල අපේ පැත්තෙ එකෙක්ගෙ කටට විශබීජ ගිහින් කට කුනුවෙලා, පස්සෙ කට දිගේ බෙල්ලත් කුනුවෙලා.. අත් කකුල් ඔක්කොම කුනුවෙලා පනුවො දාල ඌ මලා.. බොටත් ඒ සන්තෑසියම තමා..:(:(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ඇයි තෝ ආයෙ ආවෙ මේකට පයින් ගහන්නෙ පල බැල්ලි වගේ දුප් චිප්

    4608381.gif

    තූ තෝ :angry: වයිරස් අනාතයා :growl:. ඉස්සර හිටියට දැන් මේකේ ලගින්න වෙලා නැහැ බොල :frown:. අපි දැන් බිසී පොරවල් :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ ගම්පහ නේද පුටේ.....මැරෙන්න ‍යනවා වගේ සීන් එකක් තේරුනොත් සත්‍යපාල‍යට දැනුම් දීපන්......:)
    අපි උඹේ මල ගෙදරට එනවා......:yes:
    බලු මිනිස්සු,:(
    මට මැවිලා පේනවා ජනවාරි 05..:rofl::lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සෙම් ගෙඩියක් පුපුරල අපේ පැත්තෙ එකෙක්ගෙ කටට විශබීජ ගිහින් කට කුනුවෙලා, පස්සෙ කට දිගේ බෙල්ලත් කුනුවෙලා.. අත් කකුල් ඔක්කොම කුනුවෙලා පනුවො දාල ඌ මලා.. බොටත් ඒ සන්තෑසියම තමා..:(:(

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    පික්සු හැදෙයි :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩ දැම්මත් :) , උනුත් කැමති උනත් :) , පෙර වැරදි වලට නම් උන් ගුටි දෙයි :baffled:
    ( පෙර වැරදි = දන්නෝ දනිති සහ කලකට ඉහත පෝස්ට් වලද ඒවා ඇත. :P)
    මට ඔක්කොම සීන් මතක නෑ බන්.....:baffled:
    ඇත්තම කිව්වොත් මම ඉස්සර උඹේ සමහර පෝස්ට් කි‍යවන්නෙත් නෑ ඔලුව විකාර වෙන හින්දා.......:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සෙම් ගෙඩියක් පුපුරල අපේ පැත්තෙ එකෙක්ගෙ කටට විශබීජ ගිහින් කට කුනුවෙලා, පස්සෙ කට දිගේ බෙල්ලත් කුනුවෙලා.. අත් කකුල් ඔක්කොම කුනුවෙලා පනුවො දාල ඌ මලා.. බොටත් ඒ සන්තෑසියම තමා..:(:(
    :මාවම මරන් කන මූණ:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලු මිනිස්සු,:(
    මට මැවිලා පේනවා ජනවාරි 05..:rofl::lol:
    උඹ වගේ එකෙක්ගේ මල ගෙදර එන්නැතුව වැඩක් ති‍යනවද බන්......:cool::rofl:

    ෂ්.......ඇගී තවම online ඉන්නවද කොහෙද......කි‍යන මගුලක් පස්සේ කි‍යපන්......:baffled:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට ඔක්කොම සීන් මතක නෑ බන්.....:baffled:

    ඇත්තම කිව්වොත් මම ඉස්සර උඹේ සමහර පෝස්ට් කි‍යවන්නෙත් නෑ ඔලුව විකාර වෙන හින්දා.......:rofl:

    එයාලගේ අයියගෙන්ම එයාගේ නම්බර් එක ඉල්ලගත්ත සීන් එකට එහෙම සමාවක් නැහැ ඉතින් අනිවා පෝරියල් සුවර් :baffled::sorry:

    තූ තෝ :angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ වගේ එකෙක්ගේ මල ගෙදර එන්නැතුව වැඩක් ති‍යනවද බන්......:cool::rofl:

    ෂ්.......ඇගී තවම online ඉන්නවද කොහෙද......කි‍යන මගුලක් පස්සේ කි‍යපන්......:baffled:
    :nerd::P:lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එයාලගේ අයියගෙන්ම එයාගේ නම්බර් එක ඉල්ලගත්ත සීන් එකට එහෙම සමාවක් නැහැ ඉතින් අනිවා පෝරියල් සුවර් :baffled::sorry:

    තූ තෝ :angry:
    හෆො‍යි..... උඹ නාන එක උපරිමෙන්ම නාලනේ.....:oo::rofl:

    ඒ දවස්වල උඹේ පෝස්ට් එකක් කි‍යවනවා කි‍යන්නේ තනිකරම මඤ්ඤං වෙලා ‍යන සීන් එකක්නේ...... ඒක‍යි කි‍යෙව්වේ නැත්තේ.....:dull::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :මාවම මරන් කන මූණ:
    avatar123465_37.gif
    මූන මරන් කන්න දෙයක් නෑ.. කුනුවෙනව..

    එයාලගේ අයියගෙන්ම එයාගේ නම්බර් එක ඉල්ලගත්ත සීන් එකට එහෙම සමාවක් නැහැ ඉතින් අනිවා පෝරියල් සුවර් :baffled::sorry:

    තූ තෝ :angry:
    මම ටික ටික පැහැදිලියි උබේ ආදර කතාව..:lol::lol:
    avatar123465_37.gif

    ඇයි?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ටික ටික පැහැදිලියි උබේ ආදර කතාව..:lol::lol:
    ඕක වැඩි‍ය පැහැදිලි කරගන්න ‍යන්න එපා බොල...... උඹේ පුංචි මොලෙත් කර්පට් වෙලා ‍ය‍යි.......:lol:
     
    Status
    Not open for further replies.