එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරට්ට බැල්ලි
    බස් එකට නගින්න යද්දි කෙල්ලො සෙට් එකක් ඉස්සරහ වැටියන් තෝ
    වල් වේ* බැල්ලි......

    මම වැඩට ‍යන්නේ ප‍යින් ‍යකෝ......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    avatar123465_37.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල බැල්ලි යන්න
    තොට නම් ඉතින් මොකද......පු*වල් අතගාන එකනේ කරන්න ති‍යෙන්නේ......

    අපි තම‍යි මැරීගෙන වැඩ කරන්නේ.......
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොට නම් ඉතින් මොකද......පු*වල් අතගාන එකනේ කරන්න ති‍යෙන්නේ......

    අපි තම‍යි මැරීගෙන වැඩ කරන්නේ.......
    සෙද්දක් කියනව... අද ශෝර්ට් ලීව් යන්නෙ... වෙන මගුලක් හොයා ගන්න ඔනෙ. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙද්දක් කියනව... අද ශෝර්ට් ලීව් යන්නෙ... වෙන මගුලක් හොයා ගන්න ඔනෙ. :dull:
    මමත් වෙන මගුලක් හො‍යාගන්න හදන්නේ බන්......ගෙදරින් කි‍යනවනේ මේ මගුලේ මාස 6ක්වත් ඉන්න කි‍යලා.......:oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් වෙන මගුලක් හො‍යාගන්න හදන්නේ බන්......ගෙදරින් කි‍යනවනේ මේ මගුලේ මාස 6ක්වත් ඉන්න කි‍යලා.......:oo:

    උඹට නම් අවුලක් නැහැ... ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ලේසියෙන්. ඒ උනාට අපිට ජොබ් එකක් හොයා ගන්න ටිකක් අමාරුයි...:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මමත් වෙන මගුලක් හො‍යාගන්න හදන්නේ බන්......ගෙදරින් කි‍යනවනේ මේ මගුලේ මාස 6ක්වත් ඉන්න කි‍යලා.......:oo:
     
    Status
    Not open for further replies.