උඹට නම් අවුලක් නැහැ... ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ලේසියෙන්. ඒ උනාට අපිට ජොබ් එකක් හොයා ගන්න ටිකක් අමාරුයි...![]()

අතුරුදහන් වී ඇත.....kra ට මක්වෙලාද![]()

කවුද කිව්වේ මම මිරිගම කියලා...ආ උයා ඉන්න පැත්ත නෙමේ
අපේ රටේ අලි ජාතිත් ගොඩක් ඉන්නවනේ
ඔයා වගේ කුපාඩි අලි හිගයි දැන්![]()
මම ඉන්නේ දි...පිටියේ..
අඩෝ උඹ එහෙද.....මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය පැත්තේ..... උඹ වගේම බඩ තඩියෙක්......කවුද කිව්වේ මම මිරිගම කියලා...මම ඉන්නේ දි...පිටියේ..
![]()

අඩෝ උඹ එහෙද.....මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය පැත්තේ..... උඹ වගේම බඩ තඩියෙක්......![]()
කොයි හරියෙද ඉන්නේ යාලුවා..
එහෙම කියන්න දන්නේ නෑ බන්.....මම උගේ ගෙදර ගිහින් නෑ......කොයි හරියෙද ඉන්නේ යාලුවා..
![]()


farm නම් හෙන තොග පිටින් තියනවා..කුකුල් ෆාම් එකක්ද..එහෙම කියන්න දන්නේ නෑ බන්.....මම උගේ ගෙදර ගිහින් නෑ......
ඒ පැත්තේ මොකක් හරි farm එකක් තියනවද..... අන්න ඒක අයිති පොරගේ තාත්තට තමයි......![]()

දන්න විදියට නම් කුකුල් farm එකක් තමයි.....farm නම් හෙන තොග පිටින් තියනවා..කුකුල් ෆාම් එකක්ද..![]()

එහෙනම් හෙවිලි බොරු,මෙහේ හමතැනම කුකුල් කොටු...දන්න විදියට නම් කුකුල් farm එකක් තමයි.....![]()



අහ් දිවුලපිටියෙද?කවුද කිව්වේ මම මිරිගම කියලා...මම ඉන්නේ දි...පිටියේ..
![]()

අපෝ..... උඹලගේ කුකුල් කොටු අස්සේ රිංගනවා හැර මට වෙන වැඩ නෑනේ......එහෙනම් හෙවිලි බොරු,මෙහේ හමතැනම කුකුල් කොටු...
මේ ඒරියල් එකට එනවානම් කලින් කියපන් සලකලා යවන්නම්..![]()


එනවා නම් අනිවා කියන්නම්.....
1.අපෝ..... උඹලගේ කුකුල් කොටු අස්සේ රිංගනවා හැර මට වෙන වැඩ නෑනේ......
ලඟදි නම් ඔය පැත්තේ එන්නේ නෑ බන්.....එනවා නම් අනිවා කියන්නම්.....
![]()

ඇයි තෝ උපන් ඇඳුමෙන්ද නිදාගන්නේ......
