එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට නම් අවුලක් නැහැ... ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ලේසියෙන්. ඒ උනාට අපිට ජොබ් එකක් හොයා ගන්න ටිකක් අමාරුයි...:dull:
    :dull:
    kra ට මක්වෙලාද:rolleyes:
    අතුරුදහන් වී ඇත.....:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආ උයා ඉන්න පැත්ත නෙමේ
    අපේ රටේ අලි ජාතිත් ගොඩක් ඉන්නවනේ
    ඔයා වගේ කුපාඩි අලි හිගයි දැන් :P
    කවුද කිව්වේ මම මිරිගම කියලා...:rolleyes:මම ඉන්නේ දි...පිටියේ..:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද කිව්වේ මම මිරිගම කියලා...:rolleyes:මම ඉන්නේ දි...පිටියේ..:dull:
    අඩෝ උඹ එහෙද.....මගේ ‍යාලුවෙකුත් ඉන්නවා ඔ‍ය පැත්තේ..... උඹ වගේම බඩ තඩි‍යෙක්......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩෝ උඹ එහෙද.....මගේ ‍යාලුවෙකුත් ඉන්නවා ඔ‍ය පැත්තේ..... උඹ වගේම බඩ තඩි‍යෙක්......:lol:
    :Pකොයි හරියෙද ඉන්නේ යාලුවා..:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :Pකොයි හරියෙද ඉන්නේ යාලුවා..:nerd:
    එහෙම කි‍යන්න දන්නේ නෑ බන්.....මම උගේ ගෙදර ගිහින් නෑ......:no:

    ඒ පැත්තේ මොකක් හරි farm එකක් ති‍යනවද..... අන්න ඒක අ‍යිති පොරගේ තාත්තට තම‍යි......:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම කි‍යන්න දන්නේ නෑ බන්.....මම උගේ ගෙදර ගිහින් නෑ......:no:

    ඒ පැත්තේ මොකක් හරි farm එකක් ති‍යනවද..... අන්න ඒක අ‍යිති පොරගේ තාත්තට තම‍යි......:oo:
    farm නම් හෙන තොග පිටින් තියනවා..කුකුල් ෆාම් එකක්ද..:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දන්න විදි‍යට නම් කුකුල් farm එකක් තම‍යි.....:dull:
    එහෙනම් හෙවිලි බොරු,මෙහේ හමතැනම කුකුල් කො‍ටු...:dull:
    මේ ඒරියල් එකට එනවානම් කලින් කියපන් සලකලා යවන්නම්..:);)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් හෙවිලි බොරු,මෙහේ හමතැනම කුකුල් කො‍ටු...:dull:
    මේ ඒරියල් එකට එනවානම් කලින් කියපන් සලකලා යවන්නම්..:);)
    අපෝ..... උඹලගේ කුකුල් කොටු අස්සේ රිංගනවා හැර මට වෙන වැඩ නෑනේ......:oo::P

    ලඟදි නම් ඔ‍ය පැත්තේ එන්නේ නෑ බන්.....:dull: එනවා නම් අනිවා කි‍යන්නම්.....:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපෝ..... උඹලගේ කුකුල් කොටු අස්සේ රිංගනවා හැර මට වෙන වැඩ නෑනේ......:oo::P

    ලඟදි නම් ඔ‍ය පැත්තේ එන්නේ නෑ බන්.....:dull: එනවා නම් අනිවා කි‍යන්නම්.....:yes:
    1.:frown:
    2.ela..
    avatar373521_14.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ..... උඹලගේ කුකුල් කොටු අස්සේ රිංගනවා හැර මට වෙන වැඩ නෑනේ......:oo::P

    ලඟදි නම් ඔ‍ය පැත්තේ එන්නේ නෑ බන්.....:dull: එනවා නම් අනිවා කි‍යන්නම්.....:yes:
    සීතල සද එලියේ.....
    බැල්ලිගෙ පුක එලියේ
     
    Status
    Not open for further replies.