හිනාවෙන්න ආස අය ඉන්නවනම් අහපල්ලා......


සිරාවට බන්......ආතල් කෝටියයි..
අරූට හිටගෙනම යන්න ඇති යකෝ![]()




සිරාවට බන්......
ඌ මේකේ හෙන පුක් ටෝක්ස් දුන්නට ඇත්තටම කතා කරද්දි පට්ට බයයි.......![]()


හිනාවෙන්න ආස අය ඉන්නවනම් අහපල්ලා......![]()
එච්චරම අවුලකුත් නෑ බන්...... ඒත් කොකටත් headphone එකක් ගහගෙන අහපන්.....ගෙදර කට්ටිය බලයි කෝල් රෙකෝඩ් කරපුවා අහන්නේ මොන මගුලකටද කියලා......මේක ප්රසිද්දියේ අහන්න පුලුවන්ද අයියාහ්
